• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කිරීමට නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අධිකරණ අවසරය

12 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ  ජංගම දුරකථනය විවෘත කිරීමට  නිෂ්පාදිත සමාගමට  යොමු කිරීමට අධිකරණ අවසරය
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී පවත්වනු ලැබීය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය විමර්ශන සඳහා අවශ්‍ය වැදගත් නියෝග කිහිපයක් නිකුත් කළේය.
මරණකරුගේ ජංගම දුරකථනය ‘Face ID’ තාක්ෂණයෙන් අගුළු දමා ඇති බැවින් එය විවෘත කර දත්ත ලබාගැනීම සඳහා නිෂ්පාදිත සමාගම හෝ සුදුසු ආයතනයක් වෙත යොමු කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය. මීට අමතරව මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක්, සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත් ගෙල බැඳි පටිය සහ හඳුනා නොගත් ඖෂධ වර්ග ද වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
මෙම මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ සාක්ෂි ලබාදුන් අතර වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Post Views: 11
Previous Post

මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයේදී අරවින්ද ද සිල්වා සාක්ෂි දෙයි

Next Post

ගල් අඟුරු වංචා පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට මන්ත්‍රී රුවන්ගෙන් පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

14 May 2026
ෂී ජින්පිං ජනපතිවරයා  ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්  බව ජනපති ට්‍රම්ප් පවසයි

බගවන්තලාව වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වන්දි පිරිනැමීම හෙට

14 May 2026
ෂී ජින්පිං ජනපතිවරයා  ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්  බව ජනපති ට්‍රම්ප් පවසයි

ෂී ජින්පිං ජනපතිවරයා ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ජනපති ට්‍රම්ප් පවසයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved