• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදා වාහනයක් අවභාවිත කළ හිටපු අමාත්‍ය ෆවුසිට ලක්ෂ 66ක දඩයක් සහ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

29 September 2026
in දේශීය, පුවත්
ආපදා වාහනයක් අවභාවිත කළ හිටපු අමාත්‍ය ෆවුසිට ලක්ෂ 66ක දඩයක් සහ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලංකාවේ ආපදා කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්ත රජය ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන භාර මූලධර්මය කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හැට හයක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස අද (29) නියෝග කළේය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම නියෝගයට අමතරව, අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සමඟ සිද්ධිය සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම පිටු බාගයක ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කර සමාව ඉල්ලා සිටින ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අමාත්‍යවරයාට වැඩිදුරටත් නියෝග කර ඇත. මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වූ අවස්ථාවේදී වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට වසර දහයකට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් ද නියම වී තිබිණි.
Post Views: 4
Previous Post

දිස්ත්‍රික්ක 5ක භූගත ජල සම්පත් සිතියම්ගත කිරීමට රුපියල් මිලියන 180ක ව්‍යාපෘතියක්

Next Post

පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved