• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි

16 July 2018
in ක්‍රීඩා

ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එළිය සසංවිධානය විසින් හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයිද, නීතියක් නැති වෙයිද යන කතිකාවක් පවතින බවයි.

2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු යුද්ධය අවසන් කරලා මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය ඇති කළා. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමා බව ඔහු කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව ද කියා සිටියේය.

රටක් පාලනය විය යුත්තේ නීතිය හා සාමය ආරක්ෂා කරගනිමින් බව රාජපක්ෂ මහතා පැවසිය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය පියවර ගත් බවයි.

 

Post Views: 9
Previous Post

2025 දී කාර්මික විප්ලවිය වෙනසක්

Next Post

JVP හිටියත් නැතත් මෛත්‍රිව ජනපති පුටුවේ වාඩි කරනවා

editor

editor

Next Post

JVP හිටියත් නැතත් මෛත්‍රිව ජනපති පුටුවේ වාඩි කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved