<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දේ පස් අද (21) සවස යළිත් දුම්රිය මාර්ගය මතට කඩා වැටී තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ කොටුව සිට ගම්පොළ සහ පේරාදෙණිය බලා ධාවනය වූ දුම්රියන්ගේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.</div> </div>