27 April 2024
#දේශීය

අයවැය කියන්නේ දන්සලක් නොවන බව මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියයි

අයවැය කියන්නේ රටක මහ විශාල දන්සලක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මේ රටේ දැවැන්ත ආර්ථික අර්බුධය හමුවේදී බැසිල් රාජපක්ෂ මහතාට හැරෙන්න වෙන කිසිදු මුදල් අමාත්‍යවරයෙකුට හැකියාවක් නෑ මේ ආකාරයේ සමබර කර අයවැය ඉදිරිපත් කිරීමට හැකියාවත් නොමැති බවයි.

මල නෙතලා රොන් ගන්න පුළුවන් වුණ අයවැය මෙවර අයවැය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *