අපි විපක්ෂයේ කාර්ය භාරය නිසි ලෙස කරනවා – මරික්කාර් කියයි

මේ මාස තුනහමාරය කාලය තුළ විපක්ෂයේ කාර්ය භාරය නිසි ලෙස කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ...

අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්ණයක් වූ පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් ...

වැසි තත්ත්වය තවදුරටත්.. අවධානයෙන් සිටින්නැයි දන්වයි

දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද සිට තවදුරටත් වැඩි විය හැකි ...

ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා අගය කරනවා – මාලදිවයින් විදේශ අමාත්‍ය ෂාහිඩ් කියයි

සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන හවුල්කාරිත්වය තම රටේ ඇගයීමට ලක් වන බව ...

බ්‍රිගේඩියර් ප්‍රියංක වරදකරු වෙයි …

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ ...

සුළු අපනයන භෝග වගාකරුවන් ආරක්ෂා කිරීමට අගමැති මැදිහත් වෙයි

සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමේ අරමුණින් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති ...

වැලි මිල අඩු කරන්න නම් කප්පම් ගන්න එක නවත්තන්න – පුබුදු කියයි

වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලිමිල අඩු නොවන බවත් වැලි ප්‍රවාහනයේදී කප්පම් ගන්නා මාෆියාව නතර කිරීමට පියවර ගත යුතු ...

LNG බලාගාරයේ ඉදිකිරිම් වහාම ආරම්භ කරන්න – ඇමැති මහින්ද කියයි

නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කල යුතු බව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ...

දකුණු ආසියානු ක්‍රිඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් වැස්සක්

100 x 4 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුයේ තත්ත්පර 39.14 ක ...

Page 3894 of 4154 1 3,893 3,894 3,895 4,154
  • Trending
  • Comments
  • Latest

Recent News