නව ඖෂධ නිෂ්පාදනාගාර 02 කට මුල්ගල් තැබීම හෙට (01)

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට යෝජිත 09 වන ...

විදුලිය අර්බුදය ගැන වසර ගණනකට පෙර අපි දැනුම් දුන්නා – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2016 වසරේ මාර්තු 31 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදු කළ අධ්‍යයනයකදී මෙම වසරේදී විදුලි අර්බුධයකට මුහුණ දීමට සිදු ...

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග ආවරණයට මාධ්‍යට අවසර දෙයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරිමට මාධ්‍ය ආයතන සඳහා අවසර ලබාදී ඇති බව එම කොමිසම් සභාව ...

රවි – කබීර් අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ යන අමාත්‍යාංශවල වැයශීර්ෂ ...

රවීගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පැණ නැඟී ඇති විදුලි අර්බුදය පිළිබඳ විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් ...

ලෙනාඩ් වුල්ෆ් වගේ පරිපාලන නිලධාරින් දැනටත් ඉන්න බව අගමැති කියයි

ලොව සෑම රටක්ම ඵලදායීතාවය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියට පැමිණෙ බවත් ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය හා පුද්ගලික අංශවල නිෂ්පාදනය, තරගකාරීත්වය ...

Page 3929 of 4071 1 3,928 3,929 3,930 4,071
  • Trending
  • Comments
  • Latest

Recent News