යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ  අද විශ්‍රාම යයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද විශ්‍රාම යයි

සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (31) දින එම ධුරයෙන් විශ්‍රාම ...

ශ්‍රී ලංකාවට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 200ක  මූල්‍ය සහායක්

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක්

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන ...

අවන්හලේ ආරවුලෙන් පසු සල්ලි හොරකම් කළ හිටපු පොලිස් නිලධාරීන්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

අවන්හලේ ආරවුලෙන් පසු සල්ලි හොරකම් කළ හිටපු පොලිස් නිලධාරීන්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

අවන්හලක ඇති වූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ...

මුහුදුබඩ මාර්ගයේ  දුම්රිය ධාවනයේ  ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සහ ප්‍රමාදයක් සිදුවී ...

මාස 9ක් තුළ රේගුවෙන්  රුපියල් බිලියන 4.5ක  මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

මාස 9ක් තුළ රේගුවෙන් රුපියල් බිලියන 4.5ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

'රටම එකට' මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ගත වූ මාස නවයක් ඇතුළත ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන ...

තරුණ තරුණියන් 28,000කට  ජාතික ප්‍රථමාධාර  පුහුණු වැඩසටහන ඇරඹේ

තරුණ තරුණියන් 28,000කට ජාතික ප්‍රථමාධාර පුහුණු වැඩසටහන ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම, අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි සහ ස්ථිර ආබාධ අවම කිරීමේ අරමුණින් තරුණ තරුණියන් ...

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ  නව ස්ථානාධිපති ලෙස  අජන්ත පුෂ්පකුමාර  රාජකාරි අරඹයි

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති ලෙස අජන්ත පුෂ්පකුමාර රාජකාරි අරඹයි

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති (OIC) ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා රාජකාරි භාරගෙන තිබේ. මින් පෙර කින්නියා, රද්දොළුගම, ...

කොටවෙහෙරගල රක්ෂිතයේ  හටගත් ගින්නෙන්  අක්කර 5ක් විනාශයි

කොටවෙහෙරගල රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 5ක් විනාශයි

වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ පෙරේදා (29) රාත්‍රී හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර පහක් පමණ විනාශ වී තිබේ. පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ...

එල්නිනෝ තත්ත්වය නිසා  කුඩා වැව් සිඳී යාමේ අවදානමක්

එල්නිනෝ තත්ත්වය නිසා කුඩා වැව් සිඳී යාමේ අවදානමක්

පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් කුඩා ධාරිතාවන් සහිත වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ...

දළදා සමිඳුන්ගේ  තේවා පූජාව  අස්ගිරි පාර්ශවයට භාරදෙයි

දළදා සමිඳුන්ගේ තේවා පූජාව අස්ගිරි පාර්ශවයට භාරදෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන්ගේ තේවා පූජාව වසරක කාලයකට පසු, ඇසළ පෝය දිනට පසුදින පුරාණ චාරිත්‍රානුකූලව මල්වතු මහා ...

Page 133 of 4889 1 132 133 134 4,889

Recent News