රනිල්ගේ ආර්ථික පෙරළිය ගැන හිටපු මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

රනිල් වික‍්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතර හමාරක සිදු කළ ලොකුම විප්ලවය වන්නේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට කටයුතු සැලසීම ...

ණය බරින් තිබු රට ශක්තිමත් පරිවර්තනයක් කීරීමට අපිට හැකි වු බව අගමැති කියයි

ණය බරින් මිරිකුණු දුර්වල, අස්ථාවර හා ලෝකයෙන් හුදෙකලා වෙමින් පැවති රටක් 2015 වසරේ බාර ගැනීමට සිදු වුවද එය ණය ගෙවීමට ...

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

කාම්බෝජය රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා වර්ධනය කළ ගත යුතු බව කාම්බෝජය රාජ්‍යයේ මුස්ලිම් ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ ...

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීම මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා පසුගිය 19 වනදා හඳුන්වා දුන් පැය 24 පුරා සේවය ...

පක්ෂයේ ව්‍යවස්ථා උල්ලංඝණය කරලා – අජිත්ට සුජිවට කරුණු දක්වන ලෙස දන්වයි

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර දරන අජීත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ විනය පියවර ...

බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බව අගමැති කියයි

සිරගෙදරක්ව පැවැති බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ...

ජනපති අපේක්ෂකත්වයට ශ්‍රීලනිප හිටපු මහලේකම්වරයෙක්

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රජාත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ...

Page 4204 of 4417 1 4,203 4,204 4,205 4,417
  • Trending
  • Comments
  • Latest

Recent News