ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මඟින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ ...

නවගමුව වෙඩි තැබීමේ  සැකකරුවන්ට බොරු චෝදනා එල්ල කරන බවට  බරපතළ චෝදනා!

නවගමුව වෙඩි තැබීමේ සැකකරුවන්ට බොරු චෝදනා එල්ල කරන බවට බරපතළ චෝදනා!

නවගමුව වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව නවගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එස්. එම්. සී ජයනාත් සහ ඉහළ ...

මන්නාරමට පළමු වරට  සිසු සැරිය පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවට නව විසඳුමක්

මන්නාරමට පළමු වරට සිසු සැරිය පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවට නව විසඳුමක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවලට සදාකාලික විසඳුමක් ලබා දෙමින් අතිශය ජනප්‍රිය ‘සිසු සැරිය’ බස්රථ සේවාව අද (28) නිල වශයෙන් ...

හරක් කටා අල්ලස් නඩුවේ පෙරළියක්!

හරක් කටා අල්ලස් නඩුවේ පෙරළියක්!

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ බිරිඳගෙන් කෝටි ගණනක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ...

පේරාදෙණිය රෝහල් කෑම ටෙන්ඩරයට අල්ලස් ගත් ව්‍යාපාරිකයා මාට්ටු!

පේරාදෙණිය රෝහල් කෑම ටෙන්ඩරයට අල්ලස් ගත් ව්‍යාපාරිකයා මාට්ටු!

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා වන මුළුතැන්ගේ ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරය ලබා දීම වෙනුවෙන් රු. 2,000,000 ක අල්ලස් මුදලක් ...

මහින්ද රාජපක්ෂ චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට එක්වෙයි!

මහින්ද රාජපක්ෂ චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සර සැමරුමට එක්වෙයි!

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 99 වැනි සංවත්සරය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ ...

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහද්දරමුල්ල විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහද්දරමුල්ල විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරේ

වාද්දුව පොහද්දරමුල්ල මහීගර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිස්ථාපනය සහ නිරාවරණය කිරීමේ පුණ්‍ය ...

පරිසරයට ඓතිහාසික පියවරක්!

පරිසරයට ඓතිහාසික පියවරක්!

පරිසර සංරක්ෂණයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට ...

Page 52 of 4770 1 51 52 53 4,770

Recent News