• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිතවු කිසිදු රෝග ලක්ෂණ නොමැති අය නිවෙස් තුලම ප්‍රතිකාර කිරීමට තීරණය කෙරේ

15 May 2021
in දේශීය

කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (15) පැවසුවේ එම ක්‍රමවේදය එලැඹෙන සඳුදා සිට එය ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

 

Post Views: 9
Previous Post

ඉන්දිය කොරෝනා මරණ ලක්ෂ තුන ආසනයේ

Next Post

ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි

editor

editor

Next Post

ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved