• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාවත්කාලීන දරිද්‍රතා දත්ත නොමැතිව අයවැය සකස් කරන්නේ කෙසේද?

සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි

1 October 2026
in දේශීය, පුවත්
යාවත්කාලීන දරිද්‍රතා දත්ත නොමැතිව අයවැය සකස් කරන්නේ කෙසේද?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත රජය සතුව නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ සංවිධායකවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් හමුවෙමින් ඔහු සඳහන් කළේ, 2016 සහ 2019 වසරවල පැරණි දත්ත මත පදනම්ව ඉදිරිපත් කර ඇති සමාජ-ආර්ථික දත්ත වාර්තා හරහා ලබන නොවැම්බර් 12 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය සඳහා නිවැරදි ප්‍රතිපත්ති සම්පාදනය කළ නොහැකි බවයි.
මෙහිදී අස්වැසුම සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ද ප්‍රමාණවත් ලෙස යාවත්කාලීන කරන ලද පවුල් ආදායම් සහ වියදම් සමීක්ෂණ දත්ත භාවිත කර නොමැති බව හෙතෙම චෝදනා කළේය. ලෝක බැංකු දත්ත උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 65.4%ක් පමණ දෛනිකව ඩොලර් 8.30ක දරිද්‍රතා සීමාවට යටින් ජීවත් වන බවත්, රටේ පවුල්වලින් 33ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටින බවත්ය. කෙසේ වෙතත්, නිසි දරිද්‍රතා දත්ත නොමැතිව රජය අයවැය සකස් කිරීම බරපතල ගැටළුවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ඉන්දීය සංචාරය අතරතුරදී ජවිපෙ දූත පිරිස දිල්ලි මහ ඇමැතිනිය හමුවෙයි

Next Post

අනෝජන් නිදහස් කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා කඳුරට හින්දු පූජක සංගමයෙන් ජනපති ලේකම් වෙත සංදේශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved