• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලැක්ටෝජන් බබාගේ දෙවන විකට නාට්‍ය මහනුවරදිලු – ඇමැති සජිත් කියයි

9 September 2018
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පොහොට්ටුව නිර්මාණය කළ ප්‍රථම විකට නාට්‍ය පසුගිය 5 වැනිදා කොළඹ දී රඟදැක්වූ නමුත් එය මුළු රටම බලා සිටියදීම එය අසාර්ථක වූ බවත්, අසාර්ථක වූ එම පළමු විකට නාට්‍යයෙන් පසුව දෙවන විකට නාට්‍ය ඉදිරියේදී මහනුවර නගරයේදී රඟදක්වන බව ලැක්ටෝජන් බබා ප්‍රකාශ කර ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය 5 වැනිදා කොළඹදී විකට නාට්‍ය රඟදක්වන්නට පෙර ලැක්ටෝජන් බබා විසින් වත්මන් ජනපති හා අගමැති එලවා දමා අපේ මිනිසා රජ පුටුවට ගෙනඑන බව ප්‍රකාශ කළද, 6 වැනිදා උදෑසන මෙය පොහොට්ටුවේ පළමු වෙඩිමුරය යැයි පැවසීම වැහිළුවක් බව කී අමාත්‍යවරයා, විකට නාට්‍යයට පැමිණි පිරිසට බාල කිරිපැකට් බෙදා දී යහපාලන රජය ක්‍රමන්ත්‍රණයක් සිදු කළ බවට ලැක්ටෝජන් බබාලා අද රජයට විරුද්ධව සිදුකරන චෝදනාද තවත් විහිළුවක් බවත් සඳහන් කළේය.

කොළඹදී විකට නාට්‍ය රඟදැක්වූ පසුගිය 5 වැනිදා තමන් මෙරට දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් උදා ගම්මාන 138 ක ඉදිකිරීම් ආරම්භ කළ බවත්, පොහොට්ටුවේ දෙවන විකට නාට්‍ය නුවරදී රඟදැක්වුවහොත්, තමන් එදින නව උදාගම්මාන 200 ක වැඩ ආරම්භ කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර, කිරිමැටියවත්ත ඉදිවූ “ශ්‍රීමත් ගාමිණී දිසානායක පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (08) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 118 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 19 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 251 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“ශ්‍රීමත් ගාමිණී දිසානායක පුර” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 19 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 285 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 19 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 210 කට රුපියල් ලක්ෂ 210 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 119 කට රුපියල් ලක්ෂ 238 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 40 කට රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවාස ණය සහ ආධාර, ස්වයං රැකියා ණය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 63 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, වේළු කුමාර්, ආනන්ද අලුත්ගමගේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
“ශ්‍රීමත් ගාමිණී දිසානායක පුර” උදා ගම්මානය තම පියා නමින් ඉදිකිරීම පිලිබඳව දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ පුත් මයන්ත දිසානායක මහතා විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මෙහිදී සමරු තිළිණයක්ද ප්‍රදාණය කෙරිණ.

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාව ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට

Next Post

බැසිල්ට අභියෝග කරන්න නාමල් බෑ – ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

බැසිල්ට අභියෝග කරන්න නාමල් බෑ - ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved