අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් සභාවාරය ආරම්භ වූ අතර, රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post Views: 0