• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය දක්ෂිණා ප්‍රභා නමින් මාතරදී

AI තාක්ෂණයෙන් සහ රූකඩ කලාවෙන් විචිත්‍රවත් වෙයි

11 May 2026
in දේශීය, පුවත්
2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය  දක්ෂිණා ප්‍රභා නමින් මාතරදී
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ලෙස මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (11) ජනාධිපති කාර්යාලයේදී අමාත්‍යවරුන් වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. “අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ මැයි 27 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන මෙම වෙසක් මංගල්‍යයේ ප්‍රධාන උත්සවය තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
මෙවර වෙසක් මංගල්‍යය කලාප දෙකකින් සමන්විත වන අතර මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපයත්, මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපයත් ක්‍රියාත්මක වේ. ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් පැවැත්වෙන අතර ආමිස පූජා කලාපය තොරණ, පහන් කූඩු තරග සහ භක්ති ගීත ප්‍රසංගවලින් විචිත්‍රවත් වනු ඇත.
විශේෂත්වය වන්නේ නවීන AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය යොදා ගනිමින් අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත සංදර්ශන ඉදිරිපත් කිරීමයි. මීට අමතරව දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම සහ නගරය පුරා LED තිර මගින් ඩිජිටල් ජාතක කථා ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දායක කරගනිමින් මෙම ජාතික පුණ්‍ය මහෝත්සවය සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලය අපේක්ෂා කරයි.
Post Views: 6
Previous Post

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන් ඝාතනයේ යතුරුපැදිකරු අත්අඩංගුවට

Next Post

දෙනියායේ පාසල් බදාදා සිට යළි විවෘත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙනියායේ පාසල්  බදාදා සිට යළි විවෘත වෙයි

දෙනියායේ පාසල් බදාදා සිට යළි විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ  ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන්  පැය 4ක් ප්‍රශ්න කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන් පැය 4ක් ප්‍රශ්න කෙරේ

11 May 2026
වර්ෂාවත් සමඟ  දැදුරුඔය සහ  රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

වර්ෂාවත් සමඟ දැදුරුඔය සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

11 May 2026
12 හැවිරිදි දරුවෙකුට හිංසනයක් වැලිගම ප්‍රදේශයේ  විහාරාධිකාරී හිමිනමක්  අත්අඩංගුවට

12 හැවිරිදි දරුවෙකුට හිංසනයක් වැලිගම ප්‍රදේශයේ විහාරාධිකාරී හිමිනමක් අත්අඩංගුවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 54ක් හික්කඩුවේදී කොටු වෙයි

11 May 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ  ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන්  පැය 4ක් ප්‍රශ්න කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ප්‍රකාශය ගැන උදය ගම්මන්පිල මහතාගෙන් පැය 4ක් ප්‍රශ්න කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved