• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

28 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්ෂ 80 ක මුදලක් වියදමින් ගම්පොල දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “අංගේ වැව” ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

“අංගේ වැව” ප්‍රතිසංස්කරණය කිරීම තුලින් කුඹුරු අක්කර 32කට අධික ප්‍රමාණයකට ජලය ලැබෙන අතර ගොවි පවුල් 50කට අධික ප්‍රමාණයකට තම ගොවි තැන් කටයුතු කරගෙන යාමට සෙත සැලසේ.

මේවන විට වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ අප දිස්ත්‍රික්කයම ආවරනය වන පරිදි වැවු,අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් යන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා සෑම මොහොතකම මා නිලධාරීන් හට උපදෙස් ලබාදෙමින් කියා සිටින්නේ ගොවි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන කෘෂිකර්මාන්තය නගා සිටුවීමට සෑම විටම පිටි වහලක් වන ලෙසයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන තුළ සියලුම දේනාගේ සහයෝගය ලබා ගන්නවා.ඒ ගැන කරපු සාකච්ඡාවකදී සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය ලබාදීමට තීරණය කලා ඒ පිළිබඳ මට හරිම සතුටුයි.මම ස්තුතිවන්ත වෙනවා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට හා සියලුම දෙනාට. මේම කටයුත්ත සදහා ඔවුන් ඉතා ඕනෑකමින් හා කැමැත්තෙන් ඉදිරිපත් වුනා වගේම මහනුවර දිස්ත්‍රික්කය පමණක් නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් ප්‍රතිසංස්කරණයට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කලා. පසුගිය කාලය වගේ නෙවෙයි.ජනාධිපතිතුමා,අගමැතිතුමා,මැති ඇමතිවරු,රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා දැන් ඒකට එකතු වෙලා කන්ඩායමක් හැටියට දැන් වැඩකරන්න පටන් අරගෙන තියෙනවා. ඒක ගමත් නගරයත් දිහා බලන ඕනම කෙනෙකුට පේනවා. මූලික සාකච්ඡා වලට අපි ගම් වලට ගියාම ඔවුන් පවසන්නේ අපේගම අපේ නගරය සංවර්ධනය කරල දෙන්න. අපි ගම් මට්ටමින් ගොවි සංවිධාන හරහා සියලු සහයෝගය ලබා දෙන්නම් කියලා. එම නිසා රජයක් විදිහට අපටත් හරිම පහසුයි වැඩ කටයුතු කරගෙන යන්න. තව කෙටි කාලයක් තුළ අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය තුමාත් මේ කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ඉතා සාර්ථක කර ගැනීමට අප රට කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත රටක් හැටියට ඉහලට නැන්වීමට අපි සියලුම දෙනා එකතු වී එක්සිත්ව වැඩ කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22
Previous Post

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 දක්වා වැඩි කරයි – කම්කරු ඇමැති

Next Post

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

editor

editor

Next Post

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කරනවා - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved