• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සත්වෝද්‍යාන තාවකාලිකව වසා දමයි

3 May 2021
in දේශීය

සියලුම සත්තු උද්‍යාන ,සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර අද (4) සිට නැවත දැනුම් දෙන දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ කෙවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මෙසේ වසා දැමීමට තීරණය කල ඇත.

Post Views: 9
Previous Post

පුජිත් සහ හේමසිරිට චෝදනා 800 කින් සමන්විත නඩු පැවරෙයි

Next Post

පිළියන්දල වාර්තානොවු රෝගින් විශාල ගණනක් සිටිනවා -සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා කියයි

editor

editor

Next Post

පිළියන්දල වාර්තානොවු රෝගින් විශාල ගණනක් සිටිනවා -සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved