Editor TTV News

Editor TTV News

ස්පිරිට් එයාර්ලයින්ස්  මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරයි  දැවැන්ත ගුවන් සේවාවක අවසානය

ස්පිරිට් එයාර්ලයින්ස් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරයි දැවැන්ත ගුවන් සේවාවක අවසානය

ඇමරිකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන ස්පිරිට් එයාර්ලයින්ස් සිය මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. දශක...

ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තලපති විජේ සායි බාබා වඳින්නත් ගිහිං

ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තලපති විජේ සායි බාබා වඳින්නත් ගිහිං

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල ලබන මැයි 4 වනදා නිකුත් වීමට නියමිතව තිබියදී, තමිලග වෙට්‍රි කලගම් (TVK) පක්ෂයේ නායක විජෙයි ෂිර්ඩි...

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය  150 වසරක සපිරුම අභිමානවත් සමරු කවරයක්  නිකුත් කෙරේ

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 150 වසරක සපිරුම අභිමානවත් සමරු කවරයක් නිකුත් කෙරේ

1876 වසරේ මැයි මස පළමුවැනිදා ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය 150 වැනි සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි. මෙම ඓතිහාසික...

යුක්‍රේනයේ යුරෝපා සංගම්  සාමාජිකත්වය සම්බන්ධයෙන්  සෙලෙන්ස්කි සහ ෆිකෝ අතර  සාකච්ඡාවක්

යුක්‍රේනයේ යුරෝපා සංගම් සාමාජිකත්වය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි සහ ෆිකෝ අතර සාකච්ඡාවක්

යුක්‍රේනය යුරෝපා සංගමයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා සහ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ මහතා අතර දුරකථන...

වෙල්ලමුල්ල – වෛක්කාල්  සමරු උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් එල්.ටී.ටී.ඊ. හිතවාදී සැමරුමක් නොවන බව  විග්නේෂ්වරන් අවධාරණය කරයි

වෙල්ලමුල්ල – වෛක්කාල් සමරු උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් එල්.ටී.ටී.ඊ. හිතවාදී සැමරුමක් නොවන බව විග්නේෂ්වරන් අවධාරණය කරයි

වෙල්ලමුල්ල - වෛක්කාල් ප්‍රදේශයේදී අවසන් යුද සටනේදී මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා මෙවරත් සමරු උත්සවයක් සංවිධානය කර ඇති බව උතුරු...

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මාලිමා නියෝජිතයෙක් ප්‍රාදේශීය ලේකම්ලා ලිඛිත විරෝධය ජනාධිපතිට දන්වති

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මාලිමා නියෝජිතයෙක් ප්‍රාදේශීය ලේකම්ලා ලිඛිත විරෝධය ජනාධිපතිට දන්වති

'ක්ලීන් ශ්‍රී ලංකා' සම්බන්ධීකාරකවරුන් ලෙස දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ...

ඉන්දු – ලංකා සබඳතාවට  තීරණාත්මක බලපෑමක් කරන  තමිල්නාඩු මැතිවරණ  ප්‍රතිඵල අභියස

ඉන්දු – ලංකා සබඳතාවට තීරණාත්මක බලපෑමක් කරන තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල අභියස

ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල අනාගත ගමන් මග කෙරෙහි සුවිශේෂී බලපෑමක් එල්ල කළ හැකි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල...

ඩොලර් මිලියන 2.5ක  වංචාව සතියකින් අවසන්  විපක්ෂයට දිගුකාලීනව පවත්වාගෙන යා හැකි  චෝදනාවක් නොමැති බව  ආණ්ඩුව පවසයි

ඩොලර් මිලියන 2.5ක වංචාව සතියකින් අවසන් විපක්ෂයට දිගුකාලීනව පවත්වාගෙන යා හැකි චෝදනාවක් නොමැති බව ආණ්ඩුව පවසයි

මහා භාණ්ඩාගාරය ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් අහිමි වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සතියකින් පමණ අවසන්...

දිස්ත්‍රික්ක 17කට  තාප දර්ශකය සම්බන්ධයෙන්  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 17කට තාප දර්ශකය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි තාප දර්ශකය ඉහළ යාම පිළිබඳව කහ පැහැති අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

තලංගම කොස්වත්තේදී  අන්තර්ජාල වංචාවන්හි නිරත වූ  චීන ජාතිකයින් 37ක්  අත්අඩංගුවට

තලංගම කොස්වත්තේදී අන්තර්ජාල වංචාවන්හි නිරත වූ චීන ජාතිකයින් 37ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැකපිට කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන...

Page 877 of 2918 1 876 877 878 2,918
  • Trending
  • Comments
  • Latest

Recent News