Editor TTV News

Editor TTV News

Project Freedom මෙහෙයුමට එක්වන්න ජනපති ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට ඇරයුම්

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක "Project Freedom" මෙහෙයුම සඳහා අමෙරිකාව හා එක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවෙන්...

මෙට්‍රෝ බස් සේවාව සඳහාම  වෙන්වූ විශේෂ ඩිපෝවක් මාස තුනක් ඇතුළත  වැඩ අවසන් කිරීමට උපදෙස්

කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දීමට නියමිත "මෙට්‍රෝ බස්" (Metro Bus) සේවාව සඳහාම වෙන්වූ නවීන පහසුකම්...

ඉතිහාසයේ පළමු වතාවට  කොළඹ මහ නගර සභාවේදී  ජාත්‍යන්තර ගිනි භට දිනය  උද්‍යොගයෙන් සමරයි

ජාත්‍යන්තර ගිනි භට දිනය (International Firefighters' Day) නිමිත්තෙන් කොළඹ මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද විශේෂ සැමරුම්...

දුර ගමන් බස් රථ ආසන  Online වෙන් කරගැනීමට නව ක්‍රමවේදයක් ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගෙන්  පැහැදිලි කිරීමක්දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරගැනීමේදී මගීන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද පෙනෙන Online පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම නව ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික අංශයේ සියලුම දුර ගමන් බස් රථ ඒකාබද්ධ කර එකම පද්ධතියක් යටතට පත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී මගීන්ට ජංගම දුරකථන යෙදුමක් හෝ වෙබ් අඩවියක් ඔස්සේ තමන් යාමට අපේක්ෂිත ගමනාන්තය, වේලාව සහ කැමති ආසනයක් තෝරාගෙන මුදල් ගෙවීමට පහසුකම් සැලසෙනු ඇත. මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ මගීන්ට බස් රථය පවතින ස්ථානය සහ ලබාගත හැකි ආසන සංඛ්‍යාව එසැණින් දැනගැනීමට හැකි වන බැවින් වඩාත් විනිවිද පෙනෙන සේවාවක් නිර්මාණය වේ. ලංගම සහ පෞද්ගලික බස් රථ දෙඅංශයම එකම පද්ධතියකට ඇතුළත් කිරීම මගින් අනවශ්‍ය තරඟකාරීත්වය අවම කර මගී සේවාව විධිමත් කිරීමට ද අපේක්ෂිතය. මගීන්ට බැංකු කාඩ්පත්, QR කේත හෝ රීලෝඩ් මධ්‍යස්ථාන හරහා ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර එමගින් ආසන වෙන් කිරීමේදී අතරමැදියන් විසින් සිදුකරන අක්‍රමිකතා සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන තිබේ. මීට අමතරව දුර ගමන් සේවා පවත්වාගෙන යන සියලුම බස් රථ සඳහා GPS තාක්ෂණය අනිවාර්ය කරන බවත්, එමගින් බස් රථ නියමිත කාලසටහනට ධාවනය කරන්නේද යන්න අමාත්‍යාංශ මට්ටමින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරගැනීමේදී මගීන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද...

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී සංචාරක කෲස් නෞකාවක හන්ටා වෛරසය පැතිර යාම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස්...

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ලැබූ පරාජය හමුවේ ජනතා තීන්දුව නිහතමානීව පිළිගන්නා බවත්, ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත්...

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාත්මක ‘Project Freedom’ මෙහෙයුම යටතේ අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව...

ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් තුළ උද්ගතව ඇති අනතුරුදායක තත්ත්වය සලකා...

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ  ජය ශ්‍රී මහා බෝධි අංකුරය  වන්දනා කිරීමට  ඇමරිකාවේ බෞද්ධයන්ට අවස්ථාව

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන බෞද්ධ ජනතාවට අතිශය විරල ආගමික අත්දැකීමක් උදා කරමින්, ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ...

ඉරාන ප්‍රහාර හේතුවෙන්  ඩුබායි සහ සාජා ගුවන් ගමන්  අවුල් ජාලයක

ඉරානය විසින් එල්ල කරන ලද නවතම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතු...

Page 988 of 3066 1 987 988 989 3,066
  • Trending
  • Comments
  • Latest

Recent News