editor

editor

සුළු ජාතීන්ගේ ගැටළු විසදන්න ජනපති තීරණය කරයි

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා...

මෙම වසරේදී පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් – ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

මෙම වසරේදී පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම්කර ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව තිස්සව රජමහා විහාරය,...

නැගෙනහිර විශ්ව විද්‍යාලය පළාතේ සංවර්ධන ක්‍රියාවලියට එක් වෙයි

ඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ...

දේශපාලන නිදහස රැක ගැනීමට ආර්ථික නිදහස අත්‍යවශ්‍යයි – ජනමාධ්‍ය ඇමති බන්දුල

රටක දේශපාලන නිදහස ඇති කර ගැනීමට නම් ආර්ථික නිදහස ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය...

වනාන්තර සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට රවින්ද්‍ර කාරියවසම්ගෙන් පිළිතුරු 

මෙරට වනාන්තර සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට පිළිතුරු පරිසර හා සොබාදහම් අධ්‍යයන; මධ්‍යස්ථානය මගින් 2023.01.04 දින නිකුත් කළ...

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කල යුතුයි – විපක්ෂනායක සජිත්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇති නිලධාරීවාදය සහමුලින්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

වතුකරයට ඉංග්‍රීසි මාධ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක දිවා සුරකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය...

ගොයම් වගාව ආශ්‍රීත පැතිර යන රෝග පාලනයට අවශ්‍ය පියවර ගන්න – කෘෂි ඇමැති මහින්ද

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග...

වසරක් තුල නැගෙනහිර පළාතේ දියර කිරි නිෂ්පාදනය දෙගුණ කෙරේ – පළාත් ආණ්ඩුකාර අනුරාධා

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් එක් ලක්ෂ හැට හතර දාහක් දක්වා වර්ධනය වි ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා...

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා...

Page 198 of 1126 1 197 198 199 1,126
  • Trending
  • Comments
  • Latest

Recent News