පුවත්

අද සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද (ජූනි 02) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ වාර්තා...

Read moreDetails

වැස්සෙන් පසු ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ ඉහළ යාමක්

දින දෙකකට වඩා උණ පවතින පුද්ගලයින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදුකරවා ගන්නා ලෙස උපදේශක වෛද්‍ය මහේෂක විජයවර්ධන...

Read moreDetails

ශ්‍රී ලංකාව අමෙ­රි­කානු ඩොලර් මත පද­නම් වූ ණය ක්‍රම­යක හිර වෙලා

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා විසින් රචිත ‘පාත් ඔෆ් ෆ්‍රීඩම්’ (Path of Freedom) කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා...

Read moreDetails

ආබාධ සහිත සර­සවි සිසුන්ට මහ­පො­ළට අම­ත­රව තවත් දීම­නා­වක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් දිරිගැන්වීමේ අරමුණින්, ඔවුන් සඳහා මහපොළ ශිෂ්‍යත්වයට අමතරව රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමට රජය...

Read moreDetails

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර Peak-to-Ocean නම් නව සංචාරක සැලසුමක්

හිමාල කඳුකරයේ සුන්දරත්වය නරඹා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්හි විවේක ගැනීමට විදෙස් සංචාරකයන්ට අවස්ථාව සලසා දෙන "Peak-to-Ocean" නම්...

Read moreDetails

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ ඇමැති විජිත හේරත්

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්...

Read moreDetails

ඝෝෂාකාරීව ජනතාව බිය ගන්වමින් ධාවනය කළ යතුරුපැදි 19ක් පොලිස් භාරයට

වෙසක් පොහොය දිනය සහ පසුදින රාත්‍රියේදී රථවාහන නීති උල්ලංඝනය කරමින්, මහමඟ ගමන් ගන්නා ජනතාවට බිය උපදවන අයුරින් අධික ශබ්ද නිකුත්...

Read moreDetails

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථානයක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ස්ථාපිත කරන නව "විදාතා සේවා හා ආධාරක මධ්‍යස්ථානය" (Technology Incubation Center) මේ...

Read moreDetails

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගැඹුරු ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි

අසමානතා සහ කෘත්‍රිම බුද්ධිය වැනි නූතන අභියෝග ජය ගැනීම සඳහා විෂය මාලා සංශෝධනයන්ට පමණක් සීමා නොවූ, ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

Read moreDetails

හෙද අභ්‍යා­ස­ලා­භීන් 3000ක් බඳ­වා­ ගන්න අය­දු­ම්පත් කැඳ­වයි

2026 වර්ෂය සඳහා හෙද විදුහල්වලට අභ්‍යාසලාභීන් 3,000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත. මේ සඳහා අවශ්‍ය...

Read moreDetails
Page 311 of 4075 1 310 311 312 4,075
  • Trending
  • Comments
  • Latest

Recent News