පුවත්

රට සුරක්ෂිත කරන්න ප්‍රමුඛත්වය දෙන්න – එජාප නායක රනිල් කියයි

කොරෝනා වෛරසයේ අර්බුදකාරි අවස්ථාවකදී ජය ගත හැකි වන්නේ දේශපාලන වාසි පිටුපස හඹා යෑමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වය දීමෙන්...

Read moreDetails

නාමයෝජනා අත්සන් කළ දයාසිරි බුකියේ තැබූ සටහන මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තම පක්ෂයට පොදුජන පෙරමුණේ ඇතැමුන් වෙතින් සිදුවූ කෙනහිලිකම් අනාවරණය කරමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක්...

Read moreDetails

අද පස්වරු 6 සිට සදුදා තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක්...

Read moreDetails

අප්‍රේල් 25 වනදා ඡන්දයක් නෑ – මැකෝ කියයි

රටේ පවතින තත්වය අනුව අප්‍රේල් මස 25 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිදු හේතුවක් මත හෝ පැවැත්වීමට නොහැකි...

Read moreDetails

ආනයනික මුඛ ආවරණ මෙන්ම විෂබීජ නාශක බදුවලින් නිදහස් – මුදල් අමාත්‍යංශය

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට...

Read moreDetails

නිවාඩු නැති රාජ්‍ය නිලධාරීන් නිවාඩු ඉල්ලයි

කොරෝනා රෝග නිවාරණයට අදාල කරිංශයයාමාර්ග තේරීමේදී ආණ්ඩුව ඉතාම දුර්වල ලෙස කටයුතු කරමින් තිබීම සම්බන්ධව තම කණගාටුව මෙන්ම අපරම්කසාදය පලකරන බව...

Read moreDetails
Page 3738 of 4050 1 3,737 3,738 3,739 4,050
  • Trending
  • Comments
  • Latest

Recent News