පුවත්

ලංකාවේ ස්වභාවික සම්පත ගොඩගන්න සිපෙට්කෝ සූදානම්

මන්නාරම් ද්‍රෝණියේ පවතින ස්වාභාවික වායු සම්පත ගොඩගෙන ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමේ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මෙම අගෝස්තු මාසය තුළ...

Read moreDetails

ලබන සතියේ වියට්නාමයේ සිට නව ගුවන්සේවා 02ක් ලංකාවට

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා ජාලය තවදුරටත් පුළුල් කරමින්, වියට්නාමයේ හෝ චි මින් නගරය සහ කොළඹ අතර නව ගුවන් සේවා...

Read moreDetails

මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පදවන රියදුරන් සොයා අහඹු පරීක්ෂණයක්

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ සහ බර වාහන රියදුරන් අහඹු ලෙස පරීක්ෂා කිරීමට පියවර ගන්නා...

Read moreDetails

විදෙස් රටවල සැඟවී සිටින අපරාධකරුවන් 93 දෙනෙකු ගෙන්වා ගැනීමට රතු නිවේදන

විදෙස් රටවල සැඟවී සිටින මෙරට අපරාධකරුවන් 93 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන නිකුත්...

Read moreDetails

හොර්මුස් සමුද්‍ර සන්ධියේදී UAE නෞකා දෙකකට ප්‍රහාරයක්

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ අබුඩාබි ජාතික තෙල් සමාගමට (ADNOC) අයත් නෞකා දෙකක් බ්‍රහස්පතින්දා සවස ප්‍රහාරයකට ලක්ව ඇති...

Read moreDetails

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 ඉක්ම වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

Read moreDetails

රුපියල් මිලියන 835ක් වැය කර ඉදිකළ කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ජනතා අයිතියට

රුපියල් මිලියන 835ක නාගරික සංවර්ධන අධිකාරී ප්‍රතිපාදන මත වසර 14කට පසු ඉදිකරන ලද කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ශ්‍රී ලංකා ගමනාගමන...

Read moreDetails

කොත්මලේ රක්ෂිතයේ කුළු හරකුන් දඩයම් කළ 5ක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

කොත්මලේ ජලාශ රක්ෂිතයේ සිටින කුළු හරකුන් දඩයම් කරමින් සිටියදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ වාහන දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනෙකුට...

Read moreDetails

කෝටියකට අධික වටිනාකමකින් යුත් ගජමුතු 3ක් සමඟ පුද්ගලයෙක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට

ෆේස්බුක් (Facebook) හරහා දැන්වීම් පළ කොට කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයක් තුළදී රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට (මිලියන 12කට) අලෙවි කිරීමට...

Read moreDetails

මෙම වසරේදී ජල බිල ඉහළ නැංවීමක් සිදු නොකෙරේ

මෙම වසරේදී කිසිදු ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි....

Read moreDetails
Page 53 of 4943 1 52 53 54 4,943
  • Trending
  • Comments
  • Latest

Recent News