මධ්‍යම පළාතේ  සංචාරක කර්මාන්තය නව මුහුණුවරකින්  කලාප තුනක් ආවරණය වන පරිදි  නව සැලැස්මක්

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය නව මුහුණුවරකින් කලාප තුනක් ආවරණය වන පරිදි නව සැලැස්මක්

මධ්‍යම පළාතේ ජෛව විවිධත්වය සහ සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් ප්‍රදේශ සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස හඳුනාගෙන, එම කලාපවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  නව පරීක්ෂණයක් පැවැත්වීම  අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පැවැත්වීම අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

2019 වසරේ අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිරේක හෝ ස්වාධීන පරීක්ෂණයක් ...

දූෂණ නඩුවකින්  හිටපු නියෝජ්‍ය අමාත්‍ය  සරණ ගුණවර්ධනට  වසර 04ක සිර දඬුවම්

දූෂණ නඩුවකින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර 04ක සිර දඬුවම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ දූෂණ නඩුවකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු ...

කොළඹ ප්‍රථම වරට  ජාතික බාලදක්ෂ  පොසොන් කලාපයක්

කොළඹ ප්‍රථම වරට ජාතික බාලදක්ෂ පොසොන් කලාපයක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් මෙවර පොසොන් උත්සවයට සමගාමීව ප්‍රථම වරට "ජාතික බාලදක්ෂ පොසොන් කලාපය" කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය ...

පේරාදෙණි සරසවියේ ප‍්‍රධාන පුස්තකාලයේ කොටසක්

පේරාදෙණි සරසවියේ ප‍්‍රධාන පුස්තකාලයේ කොටසක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලයේ නව ගොඩනැගිල්ලේ කොටසක් පරිපාලන කටයුතු සදහා අත්පත් කර ගැනීමේ තීරණය හේතුවෙන් එහි 4 වන මහලේ ස්ථාපිත ...

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ  සංශෝධන පනත් කෙටුම්පත කථානායකගෙන්  තීරණාත්මක නිවේදනයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත කථානායකගෙන් තීරණාත්මක නිවේදනයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ...

ශ්‍රී ලංකා සංචාරක හා  හෝටල් කළමනාකරණ ආයතනය   සහ චීන ඇකඩමිය  අතර ඓතිහාසික  අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ චීන ඇකඩමිය අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) ...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන   දූෂණ චෝදනාවලට  වරදකරු කෙරේ

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවලට වරදකරු කෙරේ

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු සම්බන්ධයෙන් ...

Page 116 of 4053 1 115 116 117 4,053
  • Trending
  • Comments
  • Latest

Recent News