මෙවර අයවැය ඉතාම හොඳවත් නරකවත් නෑ – මන්ත්‍රී ජගත්

මෙවර අයවැය ඇතැමුන්ට හොඳ වුනත් ඇතැමුන්ට නරක වුනත් සමහරුන්ට මධ්‍යස්ථ වුනත් මෙය තමාටනම් හොඳවත් නරකවත් නැති අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ...

විපක්ෂය සතුටු කරන්න අයවැය යෝජනා ඉදිරිපත් කරන්න බෑ – මන්ත්‍රී හේරත්

විපක්ෂය පිනවීමට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ඊට එහා ගිය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවූ අයවැයක් ඉදිරිපත් කරන්න මෙවර කටයුතු ...

හෙරොයින් සමග පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

හෙරෝයින් මිලිගෑම් දෙකක් සමග පොලිස් සැරයන්වරයෙකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට 15දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි. ...

චක්‍රලේඛවලට මුවාවෙලා මාව අන්දන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න නිලධාරීන්ට කියයි

චක්‍රලේඛණ සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛණ වලට මුවා වී තමන් ...

අප රටේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටුවේ ගෝඨා රජයයි – විපක්ෂනායක සජිත්

ලොව ප්‍රමුඛතම තේ අපනයනකරුවා ලෙස හා ලොව ගුණත්වයෙන් ඉහළම තේ සන්නාමය ලෙස ජාත්‍යන්තර කීර්තිය අත්පත් කරගෙන තිබූ අප රටේ තේ ...

මුතුරාජා හස්තියා මෙරට රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති අමරවීර වනජීවි ලේකම්වරියට දැනුම් දෙයි

මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ තබා ගෙන රැක බලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි වනජිවි ලේකම්වරියට අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා ...

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් යුරියා පොහොර මෙ. ටොන්. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී ...

දරුවන් පිළිබඳ සිදුවීම්වලදී මාධ්‍යට දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමට අවධානය

දරුවන් පිළිබඳ සිදුවීම් මාධ්ය මගින් ප්‍රචාරයේදී දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට සඳහා නීති සකස් කිරීම සම්බන්ධයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ ...

ඇල්වල විද්‍යාලය පුස්තකාලය වැඩිදියුණු කෙරේ

කියවීමේ වැදගත්කම අවධාරණය කර දෙමින්, ඒ සදහා දරුවන් උනන්දු කරවීමත්, පාසල්වල පුස්තකාල පහසුකම් දියුණු කිරීමේ අරමුණත් පෙරදැරිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ...

IT අංශයෙන් පමණක් නව ව්‍යවසායකත්ව අවස්ථා 1000 ක්, රැකියා ලක්ෂ තුනක් හදුන්වාදීමට සැලසුම්

තොරතුරු තාක්ෂණ අංශයේ පමණක් නව ව්‍යවසායකත්ව අවස්ථා 1000 ක් හා එමගින් නව රැකියා අවස්තා ලක්ෂ තුනක් හදුන්වාදීමට සැලසුම් කර ඇති ...

Page 3360 of 4253 1 3,359 3,360 3,361 4,253
  • Trending
  • Comments
  • Latest

Recent News