සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරගාවලිය 19 වනදා කොළඹදී

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි භාෂා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරග නොවැම්බර් මස 19 සහ ...

මාතලේ මී හා කුඹුක් පැල දහසක් රෝපනය කරයි

පල්ලේපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතාගේ සංකල්පයක් අනුව කොට්ඨාසයේ මී හා කුඹුක් පැල දහසක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ...

කාසල් වීදිය කාන්තා රෝහල සදහා වටිනා ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් විසින් දැඩි සත්කාර ඒකක, සූතිකාගාර සදහා ...

ලබන වසරේ අලිඇතුන් සංගණනයක් සිදු කරනවා – ඇමැති මහින්ද අමරවීර

මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම ...

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල කිසිදු ආකාරයකින් ඉහළ යන්නේ නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යා¬මේ කිසිදු හැකියාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ...

පොහොර ගැනීමේදී හිරිහැරනම් පැමිණිලි කරන්න දුරකතන අංකයක් – ඇමැති අමරවීර

යුරියා පොහොර පිළිබඳ මෙන්ම ගොවිජන මධ්‍යස්ථානවල නිලධාරින් හා සේවකයින් ගොවි ජනතාවට හිරිහැරවන ලෙස කටයුතු කරන්නේ නම් පහත දුරකථන අංකයට දැනුම් ...

සම්පත් කළමනාකරණය හා විභාග බර අඩු කරන නව අධ්‍යාපන පරිවර්තනය නුදුරේදීම පටන් ගන්නවා – ඇමැති සුසිල්

පවත්නා සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් විභාග බර අඩු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන ජනවාරී ...

ඒකාබද්ධ, සැලසුම් සහගත කළමනාකරණයක් සහිත අයවැයක් -අගමැති

ඒකාබද්ධ වූත්, සැලසුම් සහගත වූත්, කළමනාකරණ ගමන් මාර්ගයකට මුල් තැන දීම, මෙවර 2023 අය වැයේ විශේෂත්වය බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ...

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් අද (16) කොළඹ ...

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යයි – ජනපති

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ...

Page 3359 of 4254 1 3,358 3,359 3,360 4,254
  • Trending
  • Comments
  • Latest

Recent News