සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගහැරියා නම් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් අපට උදව් කරන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් ...

නිවැරදි තොරතුරු මාධ්‍යවලින් ජනතාවට ලබා දෙන්න – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

ජනාධිපතිවරයා ගෙනයන නිවැරදි වැඩපිළිවෙල අගය කර නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස මෙරට මාධ්‍ය ආයතන වලින් තමන් ගෞරවයෙන් ...

ජලජීවී වගාව සදහා බැංකු පහසුකම් ලබා දෙනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

මෙරට ජලජීවී වගාව ප්‍රචලිත කිරීම සදහා ධීවර අමාත්‍යාංශය මගින් මෙම වසරේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර රට තුල මත්ස්‍ය පරිභෝජනය ...

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ඉහළ පුටුවලට ඉල්ලා අස්වන්නැයි දන්වයි !

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් සියළු ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ...

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා CPOPC වෙතින් ජාලගත සම්මන්ත්‍රණයක් !

ලොව පුරා කුඩා වතු හිමියන් ට සිය අත්දැකීම් හා දැනුම එකිනෙකා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය ...

ණයට ආහාර, තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න – රනිල් ආණ්ඩුවට දැනුම් දෙයි

ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්නැයි තමා ආණ්ඩුවට දැනුම් දෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ...

කොළඹ වරාය නගරය,සාගරයෙන් නැඟී එන “අනාගතයේ නගරය”

කොළඹ පෝට් සිටියේ රන්වන් කෘත්‍රිම වෙරළ තීරයේ, ශ්‍රී ලාංකිකයකු වන සංජීව අල්විස් ඉතා උනන්දුවෙන් පෝට් සිටිහි ඉදිවන මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ...

ගම – නගරය යා කළ කුළුබඩු මන්දිරය ජනපතිගේ අවධානයට

“කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ” මාදිවෙල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. “ගම සමග පිළිසඳර” වැඩසටහන ...

Page 3416 of 4103 1 3,415 3,416 3,417 4,103
  • Trending
  • Comments
  • Latest

Recent News