වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ...

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ

ජම්පර් අදින්න අය අද ඉන්නේ පාර්ලිමේන්තුවේ බව මුදල් අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ...

පොහොට්ටුව පරාජය කරනවා

වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක මහතා ...

පිරිසිදු නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ

ඉරිදි ජනාධිපතිවරණයේදී කිසිවෙකු අපට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මහනුවරදී ...

නවෝත්පාදන කර්මාන්ත නිමැවුම්වලට පාසල් දරුවන් යොමු කළ යුතුයි

කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා එම දැනුම පාසැල් සිසුන්ගේ ද්වීතීක අධ්‍යාපන මට්ටමට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කර්මාන්ත හා ...

බැඳුම්කරය නිසා UGC ට රු. මි. 141 ක පාඩුවක්

බැදුම්කර වංචාව සදහා මුදල් සපයා ගැනීමට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදලින් ද, මුදල් ...

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා” ණය යෝජනා ක‍්‍රමය එළිදක්වයි

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ...

Page 3962 of 3971 1 3,961 3,962 3,963 3,971
  • Trending
  • Comments
  • Latest

Recent News