ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වර්ග කි.මී 1,302 සිට වර්ග කි.මී 18 දක්වා පහතට

ශ්‍රී ලංකාව බිම්බෝම්බ ඇති බවට සැකකරනු ලැබූ ප්‍රදේශය වර්ග කි.මී. 1,302 සිට වර්ග කි.මී. 18 දක්වා නිෂ්කාශනය කිරීමේ භාරදූර කාර්යය ...

ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය කරන්නේ ශ්‍රීලනිප බව ආණ්ඩුකාර මුසම්මිල්

අතීතයේදී මෙන්ම ජනාධිපතිවරනයෙන් පසු ගෞරවාන්විත නිදහස් පක්ෂ සාමාජිකයකු විසින් රට භාරගනු ඇති බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි. ...

පොහොට්ටුවට වටින්නේ දිනන්නද ..? නැතිනම් ලකුණ ද? – දුමින්ද අසයි

අද පොහෝට්ටුවට ජයග්‍රහණයද වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ...

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමි ...

කොච්චර මඩ ගැහුවත් නොවැම්බර් 16 ගෝඨාව ජනපති කරන බව මහින්ද කියයි

සමාජ මාධ්‍යවලින් කොතෙක් අසත්‍ය ප්‍රචාර සිදුකළත් ලබන නොවැම්බර් 16 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාව අනිවර්යයෙන්ම ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගන්නා බව විපක්ෂ ...

පිල් මාරුව ඇරඹෙයි – එස්.බී නාවින්න සජිත්ට සහාය දෙයි

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හට සහය ලබා දෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න ...

සජිත් දිනවන්න කිරිඇල්ල වැඩට බහි

2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණ සහ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවීමේ සටනේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කටයුතු මහනුවර දිස්ත්‍රික් නායක ...

Page 3972 of 4199 1 3,971 3,972 3,973 4,199
  • Trending
  • Comments
  • Latest

Recent News