Dating App මුවාවෙන් බැංකු ගිණුම් හිස් කරන සයිබර් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය හරහා මිතුරු සබඳතා, ප්‍රේම සබඳතා සහ විවාහ සබඳතා ගොඩනඟා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම් දී තිබේ. Dating ...

කොටගල අතහැර දැමූ ඉඩම් කිරි ගොවීන්ට දෙන්න ලාල් කාන්තගේ අවධානය!

කොටගල අතහැර දැමූ ඉඩම් කිරි ගොවීන්ට දෙන්න ලාල් කාන්තගේ අවධානය!

හැටන්, කොටගල ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු සහ අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ...

කතානායකට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයෙන් ඉවතට

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. අදාළ ...

රාජ්‍ය වෙබ් අඩවිවල PHP පද්ධතියේ ලොකු අවුල් නිසා බරපතළ සයිබර් අවදානමක්!

PHP මෘදුකාංගය භාවිතයෙන් සංවර්ධනය කර ඇති වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල හඳුනාගෙන ඇති බරපතළ ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ...

කිරි ගොවීන්ගේ ප්‍රශ්න විසඳන්න ලාල් කාන්ත කොටගලට යයි!

කිරි ගොවීන්ගේ ප්‍රශ්න විසඳන්න ලාල් කාන්ත කොටගලට යයි!

හැටන්, කොටගල ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලු සහ අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ...

කුඩු අංජුගේ ගෝලයෙකු ළඟ තිබි අයිස් ග්‍රෑම් 500කට ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට

කුඩු අංජුගේ ගෝලයෙකු ළඟ තිබි අයිස් ග්‍රෑම් 500කට ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට

විදෙස්ගතව සැඟව සිටින බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු අංජු’ගේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ...

යුද හමුදාවේ 71 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු පත් කෙරේ

යුද හමුදාවේ 71 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මහතා පත් කර ...

ශ්‍රී ලංකා-චීන යුනාන් ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට කොළඹදී සමුළුවක්

ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් ප්‍රාන්තය අතර විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුවක් සහ ව්‍යාපාරික හමුවක් කොළඹදී පැවැත්වී තිබේ. චීනයේ ප්‍රමුඛ පෙළේ ...

අවධානයෙන් ඉන්න!

අවධානයෙන් ඉන්න!

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල ...

Page 41 of 5902 1 … 40 41 42 … 5,902

Recent News