ගෝඨා ට එරෙහි මඩ පත්‍රිකා තොගයක් සමග හර්ෂ ද සිල්වාගේ ආධාරකරුවන් අත්අඩංගුවට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ උත්සාහයක් ...

මේ තමයි මරණ මංචකයෙදි සතුටු වෙන්න පුළුවන් ඡන්දය : ඇල්ලේ ගුණවංශ හිමි

මේ මොහොතේ රටට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයකු බවත්, මෙවර ඡන්දයේ වැදගත්කම මරණ මංචකයේදී පවා සතුටු විය හැකි ආකාරයට භාවිතා ...

මැතිවරණ කොමිසම ගෝඨාභය ගේ නීත්‍යනුකූල පුරවැසි බව පිළිගත්තා : නීතීඥ අලි සබ්රි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය පිළිබඳ නීත්‍යනුකූල ලියවිලි ශ්‍රී ලංකා රජයේ මැතිවරණ කොමිසම විසින් නිසිලෙස ...

මම හදෙන් ආපු කෙනෙක් නෙමෙයි … හැම ආගමකටම ගරු කරනවා – සජිත් ප්‍රේමදාස කියයි

උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුළ බුද්ධාගමට මුල්තැනදී ආරක්ෂා කරන්නාසේම සෙසු හා ආගම් සියලූම ජාතීන් ආරක්ෂා කරමින් ජාතිවාදය හා ආගම්වාදය සම්පුර්ණයෙන්ම තුරන් ...

තමන්ගේම නිවසක සිහිනය සැබෑ කරනවා – ගෝඨාභය රාජපක්ෂ

සෑම පවුලකටම තමන්ගේම නිවසක හිමිකාරීත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් නව රජය බලයට පත්වීමෙන් පසුව කි‍්‍රයාත්මක බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ...

එළිපිට කතා කුමක් වුවත් රනිල් ඉදිරියටත් පක්ෂනායකම තමයි : සජිත්ගෙන් පොරොන්දුවක්…

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හමුවේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේමදාස විසින් දිනාගනු ලැබුවද. යම් හෙයකින් ඔහුගේ පාලනයක් යටතේ වුව ...

කැබිනෙට්ටුවටත් – ගුවන් හමුදාවටත් හොරෙන් ගුවන්හමුදාවේ අලුත්වැඩියා රුසියාවට බාරදෙයි….

කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා, ගුවන් හමුදාවටත් හොර රහසේ ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා ...

ගෝඨා දින්නොත් එකේ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂටයි …. බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ...

ගෝඨාට එයාගේ තියා බිරිඳගෙවත් ඡන්දේ නැති බව කිරිඇල්ල කියයි

අද ගෝඨාභය අපේක්ෂකතුමාට අභියෝග පිට අභියෝග එල්ල කලත් විවාදයකට නොයෙන්නේ එතුමාට අපේක්ෂකයෙක් හැටියට සංයමයෙන් හික්මීමක් ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් ...

Page 4199 of 4447 1 4,198 4,199 4,200 4,447
  • Trending
  • Comments
  • Latest

Recent News