පුවත්

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුව ජූනි මාසයට කල් තැබේ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන...

Read more

අමෙරිකාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක් මැද මිලියනයක සේනාවක් එකවරම මුදා හැරෙයි රියදුරන්ට වාහන තුළම කොටු වීමට නියෝග

පසුගිය අප්‍රේල් 17 වැනිදා අමෙරිකාවේ ටෙනසී ප්‍රාන්තයේ නොක්ස්විල් නගරයේ I-40 අධිවේගී මාර්ගයේ ගමන් ගත් රියදුරන් මුහුණ දුන්නේ තම ජීවිත කාලයටම...

Read more

ජයග්‍රහණය අනුව තීරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව කොන්ත්‍රාත් ක්‍රමය මෙන්න

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා ඉදිරියේදී ලබා දෙන මූල්‍ය කොන්ත්‍රාත්තු, ඔවුන්ගේ දක්ෂතාව සහ ජයග්‍රහණ මත පදනම් වූ නව ක්‍රමවේදයක් යටතේ...

Read more

සමලිංගික යුවළ පූර්වාචාර ගැන්වීමෙන් ඔබ්බට නොයන බවට

සමලිංගික යුවළ සඳහා කතෝලික පල්ලියේ ආශිර්වාදය ලබාදීම සම්බන්ධයෙන් සිය පූර්වගාමියා වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගත් පියවරවලින් ඔබ්බට යාමට තමන් අපේක්ෂා නොකරන...

Read more

එල්සා 3 නෞකාවේ ප්ලාස්ටික් පබළු ඉවත් කිරීමේ මෙහෙයුම් දිවයිනේ වෙරළ තීරය පුරා ව්‍යාප්ත කෙරේ

පසුගිය වසරේ මැයි මාසයේදී කේරළ වෙරළට ඔබ්බෙන් මුහුදුබත් වූ 'එල්සා 3' නෞකාවෙන් මුහුදට එක්වූ ප්ලාස්ටික් පබළු (Plastic pellets) ශ්‍රී ලංකාවේ...

Read more

මයික්‍රොසොෆ්ට් Surface නිෂ්පාදන ප්‍රමුඛ පෙළේ මිල ඉහළ යාමක් සහ දියත් කිරීම ප්‍රමාද වීමේ ලකුණු

මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ මීළඟ පරම්පරාවේ Surface Pro සහ Surface Laptop නිෂ්පාදන දියත් කිරීමේ කාලසටහන මසකින් පමණ ප්‍රමාද විය හැකි බවත්,...

Read more

TSMC සමාගම 2029 දක්වා වූ සිය නවතම අර්ධ සන්නායක සැලසුම් එළිදක්වයි

ලොව විශාලතම අර්ධ සන්නායක නිෂ්පාදකයා වන තායිවානයේ TSMC සමාගම, 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ඔවුන්ගේ නවතම තාක්ෂණික සැලසුම් එළිදක්වා...

Read more

ආර්ජන්ටිනාවේ චීන යටිතල පහසුකම් පිළිබඳව අමෙරිකාවෙන් දැඩි අවධානයක්

ආර්ජන්ටිනාව තුළ ඉදිවෙමින් පවතින ඇතැම් චීන යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සිය කනස්සල්ල පළ කර තිබේ. අමෙරිකානු අවි...

Read more

NDB බැංකුවේ රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාව ගැන විමර්ශනයට

එන්.ඩී.බී බැංකුව තුළ මෑතකදී අනාවරණය වූ රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් (Forensic Review) පැවැත්වීම...

Read more

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ සාගරිකා දුම්රියට අද අලුයම මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත සිදුවීමත් සමඟ මගී ජනතාව මහත් අසීරුතාවයකට

අද පෙරවරුවේ කාර්යාල සේවයට සහ විවිධ අවශ්‍යතා සඳහා නිවෙස්වලින් බැහැර වූ දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් මුහුදුබඩ මාර්ගයේ ගමන් කරද්දී කිසිසේත්ම...

Read more
Page 209 of 3295 1 208 209 210 3,295

Recent News