අස්වැසුම  ප්‍රතිලාභීන් සඳහා  විශේෂ දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා විශේෂ දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ මුදල් අද (23) සිට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ ...

යුරෝපයට දැඩි උණුසුම්  කාලගුණයක් අවම වශයෙන්  18 දෙනෙකු මරුට

යුරෝපයට දැඩි උණුසුම් කාලගුණයක් අවම වශයෙන් 18 දෙනෙකු මරුට

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය (Heatwave) හේතුවෙන් ප්‍රංශයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියගිය ...

එක්සත් ජාතික පක්ෂය සමඟ  එක්වීමට සජබ මහනුවර දිස්ත්‍රික්  පාක්ෂිකයන් සූදානම්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සජබ මහනුවර දිස්ත්‍රික් පාක්ෂිකයන් සූදානම්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින සමගි ජන බලවේගයේ සියලු පාක්ෂිකයන් කැමැත්ත ...

වැට් සහ සමාජ ආරක්ෂණ බදු සඳහා  අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න  ජූලි 01 දා සිට ක්‍රියාත්මකයි

වැට් සහ සමාජ ආරක්ෂණ බදු සඳහා අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න ජූලි 01 දා සිට ක්‍රියාත්මකයි

දෛනිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි පිරිවැටුමක් හෝ වාර්ෂිකව රුපියල් මිලියන 36 ඉක්මවන පිරිවැටුමක් සහිත සියලුම සේවා සැපයීම් සහ වෙළෙඳ ආයතන, ...

විදෙස් ශ්‍රමිකයින්ගේ  දරුවන් සඳහා රජයෙන්  ශිෂ්‍යත්ව

විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රජයෙන් ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ...

ගොවියාට අසාධාරණයක්  නොවෙන අයුරින්  වී මිල තීරණය කරනවා

ගොවියාට අසාධාරණයක් නොවෙන අයුරින් වී මිල තීරණය කරනවා

ගොවියාට කිසිදු අසාධාරණයක් සිදු නොවනු ඇති බව සහතික කරමින්, සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් වී මිල තීරණය කරන බව කෘෂිකර්ම, ...

පළාත් නවයටම  ලබන වසරේ සිට එකම  පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්

පළාත් නවයටම ලබන වසරේ සිට එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්

ඉදිරි වසර තුළ දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පොදු පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර ...

දියුණු ජාතික ආර්ථි­ක­යක්   වෙනුවෙන් 2026-2030   අප­න­යන සැල­සු­මක්

දියුණු ජාතික ආර්ථි­ක­යක් වෙනුවෙන් 2026-2030 අප­න­යන සැල­සු­මක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මාවතකට ගෙන ඒම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, '2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම' ...

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපා­රයේ  ඩෙංගු මඬින වැඩ­ස­ට­හන  සාර්ථක කර ගැනී­මට සැමගේ සහය දෙන්න

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපා­රයේ ඩෙංගු මඬින වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට සැමගේ සහය දෙන්න

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය මගින් ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සාර්ථක කර ගැනීමට මහජනතාවගේ ...

Page 16 of 4221 1 15 16 17 4,221
  • Trending
  • Comments
  • Latest

Recent News