පළාත් සභා මැතිවරණය පැවැත්වීමට  මුදල් ගැටලුවක් නොමැති බව  ඇමති පවසයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් ගැටලුවක් නොමැති බව ඇමති පවසයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ...

කියුබාවේ රුසියානු සහ  චීන ඔත්තු බැලීම් ගැන  ඇමරිකාවේ දැඩි අවධානය

කියුබාවේ රුසියානු සහ චීන ඔත්තු බැලීම් ගැන ඇමරිකාවේ දැඩි අවධානය

ඇමරිකානු දේශසීමාවට ආසන්නව සිදු කෙරෙන විදේශීය ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් හේතුවෙන් වොෂින්ටනයේ නොසන්සුන්තාවය වැඩි කරමින්, රුසියාව සහ චීනය කියුබාව තුළ තම ...

අමෙරිකාව සහ ආර්මේනියාව අතර උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක්

ආර්මේනියානු පාර්ලිමේන්තු මැතිවරණයට සති දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ආර්මේනියානු විදේශ අමාත්‍ය අරරත් මිර්සෝයන් ...

අධිකරණයට කලින් සමාජ මාධ්‍ය අටමස්ථානාධිපති හිමියන් වැරදිකරු කරලා!

අධිකරණයට කලින් සමාජ මාධ්‍ය අටමස්ථානාධිපති හිමියන් වැරදිකරු කරලා!

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති සිදුවීම් මාලාව පිළිබඳව පූජ්‍ය බලංගොඩ ...

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට  නවීන HD රූපවාහිනී මැදිරියක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට නවීන HD රූපවාහිනී මැදිරියක්

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු වෙනුවෙන් ඉදිකළ නවීන තාක්ෂණික උපාංග සහිත HD රූපවාහිනී මැදිරිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ...

දුරකථනය රහස් හෙළි කරයිද?

දුරකථනය රහස් හෙළි කරයිද?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ...

දින 20ක බිළිඳෙකු  රුපියල් ලක්ෂයකට අලෙවි කළ මව සහ  බිළිඳා මිලදී ගත් කාන්තාව අත්අඩංගුවට

දින 20ක බිළිඳෙකු රුපියල් ලක්ෂයකට අලෙවි කළ මව සහ බිළිඳා මිලදී ගත් කාන්තාව අත්අඩංගුවට

දින 20ක් වයසැති බිළිඳෙකු රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිළිඳාගේ මව සහ බිළිඳා මිලදී ගත් කාන්තාව පුත්තලම කොට්ඨාශ ...

උතුරු කොරියාව  හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක්  අත්හදා බලයි

උතුරු කොරියාව හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් අද (26) සිය බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් (Unidentified projectile) දියත් කර ...

මුහුද රළු වේ

මුහුද රළු වේ

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වීම හේතුවෙන් ඇතැම් වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට ගැලීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...

BP සමාගම තම සභාපති  ඇල්බට් මැනිෆෝල්ඩ් එම ධූරයෙන් ඉවත් කර තිබේ

BP සමාගම තම සභාපති ඇල්බට් මැනිෆෝල්ඩ් එම ධූරයෙන් ඉවත් කර තිබේ

සමාගම පවසන්නේ පාලන ප්‍රමිතීන් (governance standards), අධීක්ෂණය සහ හැසිරීම් සම්බන්ධයෙන් ඇති වූ "බරපතළ කනස්සල්ලක්" හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.අභ්‍යන්තර ගැටලු ...

Page 612 of 4282 1 611 612 613 4,282
  • Trending
  • Comments
  • Latest

Recent News