කොමර්ෂල් බැංකුවේ  නවීකරණය කළ ඩිජිටල් වේදිකාවෙන්  ශාඛාවකට නොගොස්  ක්ෂණිකව ගිණුම් විවෘත කිරීමේ පහසුකම

කොමර්ෂල් බැංකුවේ නවීකරණය කළ ඩිජිටල් වේදිකාවෙන් ශාඛාවකට නොගොස් ක්ෂණිකව ගිණුම් විවෘත කිරීමේ පහසුකම

කොමර්ෂල් බැංකුව විසින් තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින්, නව ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවකට නොපැමිණම ඉතා පහසුවෙන් ...

ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින්  දරුවන් අපයෝජනයට ලක්වීම  පිළිබඳව  එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දරුවන් අපයෝජනයට ලක්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

ළමා අපයෝජනය යනු රට පුරාම ව්‍යාප්ත වී ඇති බරපතල සමාජීය ගැටලුවක් බවත්, එය ඇතැම් කණ්ඩායම් ආගමික ආයතන තුළ පමණක් සිදුවන්නක් ...

2026-2027 වසර සඳහා  ක්‍රිකට් ක්‍රීඩකයින් 46 දෙනෙකුට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  වාර්ෂික කොන්ත්‍රාත්

2026-2027 වසර සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 46 දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්ෂික කොන්ත්‍රාත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026-2027 වසර සඳහා ක්‍රීඩකයින් 46 දෙනෙකු වෙත වාර්ෂික කොන්ත්‍රාත් පිරිනමා තිබේ. මෙම ගිවිසුම් කාලසීමාව 2026 ...

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපතිගේ  අත්සන ව්‍යාජ ලෙස යොදා  වැටුප් ගෙවීමක්  සභාපතිගෙන් පැමිණිල්ලක්

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා වැටුප් ගෙවීමක් සභාපතිගෙන් පැමිණිල්ලක්

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි කාලසීමාව තුළ, තම අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ...

ඇමරිකාවෙන් පරිත්‍යාග කළ  TH-57 හෙලිකොප්ටර් යානා 10ක්  ශ්‍රී ලංකාවට

ඇමරිකාවෙන් පරිත්‍යාග කළ TH-57 හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පුහුණු හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ඇමරිකානු රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 'Sea Ranger' ...

දිවයින පුරා පාසල්වල  නව නිපැයුම් හා විද්‍යා සංගම්  පිහිටුවීමට සැලසුම්

බෙන්තොට පාලම මත වැටී තිබූ රුපියල් ලක්ෂ 1.5ක් වටිනා ජංගම දුරකථනයක් හිමිකරුට බාරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රශංසා

බෙන්තොට පාලම මත වැටී තිබී හමුවූ රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් එහි හිමිකරුට ඉතා අවංකව බාරදුන් බෙන්තොට පොලිස් ...

දිවයින පුරා පාසල්වල  නව නිපැයුම් හා විද්‍යා සංගම්  පිහිටුවීමට සැලසුම්

දිවයින පුරා පාසල්වල නව නිපැයුම් හා විද්‍යා සංගම් පිහිටුවීමට සැලසුම්

පාසල් සිසුන් අතර විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, දිවයින පුරා පවතින පාසල්වල නව නිපැයුම් සංගම් සහ විද්‍යා සංගම් ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා  Level 2 සහතිකලත්  අධෝරක්ත තාප පරීක්ෂකවරිය ලෙස  මල්කි මඩපාත පත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා Level 2 සහතිකලත් අධෝරක්ත තාප පරීක්ෂකවරිය ලෙස මල්කි මඩපාත පත්වේ

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 ...

Page 696 of 4496 1 695 696 697 4,496
  • Trending
  • Comments
  • Latest

Recent News