Editor TTV News

Editor TTV News

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ආර්ථිකය රැකගැනීමට පටි තද කරගන්නැයි මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ ඉන් ඉන්දීය ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම්...

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

විදෙස් ණයෙන් තොරව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තීරණාත්මක අදියරක් වන රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා....

උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න නැමැත්තා විසින් සිය සහකාර ආචාර්යවරියක වෙත එල්ල කරන ලද ලිංගික හා...

මැදපෙරදිග යුද ගින්න මැද  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  ඉරානයට  රහස් ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග යුද ගින්න මැද එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉරානයට රහස් ප්‍රහාර මාලාවක්

එක්සත් ජනපද - ඊශ්‍රායල යුද ගැටුම් මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් ඉරානය වෙත රහසිගත ප්‍රහාර මාලාවක් එල්ල කර...

බියෙන් තොරව  නීත්‍යානුකූලව රාජකාරි කරන්න ජනපතිගෙන්  රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්

බියෙන් තොරව නීත්‍යානුකූලව රාජකාරි කරන්න ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්

රාජ්‍ය නිලධාරීන් තුළ අනියම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, නීතියේ රාමුව තුළ රාජකාරි සිදුකිරීමේදී කිසිදු නිලධාරියෙකු...

විධායකයෙන් අධිකරණයට  බලපෑම් එල්ල වන බවට  විපක්ෂයෙන් අගවිනිසුරුට ලිපියක්

විධායකයෙන් අධිකරණයට බලපෑම් එල්ල වන බවට විපක්ෂයෙන් අගවිනිසුරුට ලිපියක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි දින රැලියේදී සිදුකළ ප්‍රකාශයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව...

අල්ලස් කොමිසම ඉදිරිපිට  උණුසුම් තත්ත්වයක් මහින්ද රාජපක්ෂට සහය පළ  කරමින් පාක්ෂිකයෙක් හඬ අවදි කරයි

අල්ලස් කොමිසම ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් පාක්ෂිකයෙක් හඬ අවදි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමත් සමඟ එම පරිශ්‍රය ඉදිරිපිට දැඩි...

ශ්‍රී ලංකා ගුවන් සේවයේ  හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන්  තැරැවුකරු කොටුවෙයි  කපිල චන්ද්‍රසේනගේ මරණයේ  විමර්ශන උණුසුම් වෙයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන් තැරැවුකරු කොටුවෙයි කපිල චන්ද්‍රසේනගේ මරණයේ විමර්ශන උණුසුම් වෙයි

රට තුළ දැඩි කතාබහට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ අබිරහස විසඳා...

තේ ගොවීන්ට  රුපියල් මිලියන 2500ක  අමතර පොහොර සහනාධාරයක්  ලබාදීමට රජයෙන් පියවර

තේ ගොවීන්ට රුපියල් මිලියන 2500ක අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට රජයෙන් පියවර

මෙරට තේ වගාකරුවන් මුහුණ දී සිටින පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙමින් රුපියල් මිලියන 2500ක අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය...

Page 836 of 3042 1 835 836 837 3,042
  • Trending
  • Comments
  • Latest

Recent News