editor

editor

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි…

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ දෙමළ ජාතික සංධානයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව...

බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන MCC ගිවිසුම සැක සහිතයි : JVPය කියයි…

මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන්නේ බලහත්කාරයෙන් බවත් මේ ගිවිසුම පිළිබදව තම පක්ෂයට ද සැකයක් ඇති...

මිලේනියම් ගිවිසුමට අත් එසවූ සජිත්ගේ කොන්ද කැබිනට් එකේ දී ප්‍රදර්ශනය වුණා : විජේදාස රාජපක්ෂ කියයි…

අමෙරිකාවට අපේ රටේ අක්කර ලක්ෂ ගණනක් පාවා දෙන මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒවෙනුවෙන් අනුමැතිය...

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ම අත්සන් කරනවා : මංගල සමරවීර කියයි…

මේ වනවිට රටතුල දේශපාලන පොරපිටියේ ද ආන්දෝලනයක් ඇතිකර තිබෙන මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත...

සිවාජිලිංගම් ටෙලෝවෙන් ද ඉවත්වෙයි : උතුරේ දේශපාලනයේ පෙරළියකට බලපෑම්…

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ටෙලෝ පක්ෂයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ....

මගේ පාලනයක් යටතේ අන්තවාදයට ඉඩක් නැහැ : ගෝඨාභය රාජපක්ෂ කියයි…

යහපාලනය යටතේ අන්තවාදීන්ට යහතින් වර්ධනය වන්නට අවස්ථාව සැලසුණු බවත් තමන්ගේ පාලනයක් යටතේ අන්තවාදය වර්ධනය වීමට හෝ එහි පැවැත්වට කිසිසේත් ඉඩක්...

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය පරදා දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ් එළිස් කුසලාන දිනා...

මල් වෙඩිල්ලක් දැල්වීමට යාමෙන් 14 හැවිරිදි ළමයෙකු මිය යයි

කටාන, ඇටඹගහවත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ශික කඨින පෙරහැර ගමන් ගන්නා මාර්ගයේදී මල් වෙඩිල්ලක් දැල්වීමට ගොස් ළමයෙකු අනතුරට ලක්ව තිබේ. අද...

නුගේගොඩ පාලම අලුත්වැඩියා කිරීමක් – විකල්ප මාර්ග භාවිත කරන්න

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දී...

Page 883 of 1126 1 882 883 884 1,126
  • Trending
  • Comments
  • Latest

Recent News