වසර 5කට පසු උපාධිධාරී හෙද බඳවා ගැනීම් යළි ඇරඹේ

විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (29) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ...

Read moreDetails

UNESCO ශ්‍රී ලංකා රජය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කෙරේ

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD) යුනෙස්කෝ (UNESCO) 02 මධ්‍යස්ථානයක් (C2C) ලෙස උසස් කිරීම සඳහා වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අද (29)...

Read moreDetails

කාන්තා හා ළමා හිංසනයට එරෙහිව කෑගල්ලේදී ඇවිලුණු සාමකාමී අරගලය

සමාජයේ පදනම වන කාන්තාව සහ දරුවා ඉලක්ක කරගනිමින් දිනෙන් දින වර්ධනය වන අපයෝජන සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ජාතික වශයෙන් බරපතළ සමාජ...

Read moreDetails

තරුණ පරපුරේ අධ්‍යාත්මික සංවර්ධනයට ආගමික ප්‍රබෝධය අත්‍යවශ්‍යයි

මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සඳහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්, එම කාර්යයේදී මහා...

Read moreDetails

එන්ටරො වෛරස් මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පාසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ

මේ දිනවල දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන 'එන්ටරො වෛරස් මෙනින්ජයිටීස්' (Enterovirus Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, සෞඛ්‍ය හා...

Read moreDetails

තරුණ පරපුර මත්ද්‍රව්‍ය විනාශයෙන් මුදවා ගැනීමට ආධ්‍යාත්මික බලවේගයක් සන්නද්ධ කිරීමේ ඇරඹුම

වත්මන් සමාජය මුහුණ දී සිටින බරපතළම අභියෝගය වන්නේ තාක්ෂණික දියුණුවත් සමඟම මත්ද්‍රව්‍ය සහ අපචාර වැනි විනාශකාරී දොරටු තරුණ පරපුර වෙත...

Read moreDetails

දිවයිනේ ප්‍රදේශ රැසකට සහ මුහුදු කලාපවලට දැඩි කාලගුණික බලපෑමක්

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මතුව ඇති අස්ථාවර කාලගුණික තත්ත්වය...

Read moreDetails

2026 වෙසක්‌ උත්සව සමය වෙනුවෙන්‌ කොළඹ නගරයට විශේෂ රථවාහන සැලැස්‌මක්‌

සමස්‌ත ලංකාවාසීන්‌ උත්‌කර්‌ෂවත්‌ ලෙස සමරන 2026 වෙසක්‌ උත්සව සමයේදී, කොළඹ නගරය කේන්‌ද්‍ර කර ගනිමින්‌ පැවැත්වෙන වෙසක්‌ කලාප, තොරණ සහ පහන්‌...

Read moreDetails

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වන අයුරින්

වත්මන් රජය ජනතාව පිළිබඳව සංවේදී නොවී, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ආරක්ෂා කරමින් ඔවුන්ට වාසි සහගත වන අයුරින් තීන්දු තීරණ ගන්නා...

Read moreDetails
Page 426 of 2975 1 425 426 427 2,975
  • Trending
  • Comments
  • Latest

Recent News