හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

පිළියන්දල පිහිටි සිය නිවසේ තිබී ටී-56 මැගසින්, ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු...

Read moreDetails

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

මෙරටට බොරතෙල් බැරලයක් ඩොලර් 286 ක මුදලකට මිලදී ගත් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ...

Read moreDetails

මානසික සුවතාව සඳහා වූ විශේෂ සැසියක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී

ජාත්‍යන්තර සුවතා දිනයට සමගාමීව සංවිධානය කරන ලද විශේෂ මානසික සුවතා සහ භාවනා වැඩසටහනක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා....

Read moreDetails

මහව උඩුවේරිය වැවේ ගිලී 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

මහව, උඩුවේරිය වැවේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයෙකු දියෙහි ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි....

Read moreDetails

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සඳහා යළිත් QR ක්‍රමය ක්‍රියාත්මක වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසුව පෙට්‍රල් බෙදා හැරීම සඳහා යළිත් QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට...

Read moreDetails

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාව එළඹෙන අප්‍රේල් මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත...

Read moreDetails

දිස්ත්‍රික්ක 07කට දැඩි අකුණු පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (17) දිනයේ දකුණු පළාතට මෙන්ම කොළඹ, කළුතර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දැඩි අකුණු අනතුරු...

Read moreDetails

කුණ්ඩසාලේ පාරිභෝගිකයන් 16,977ක් සඳහා බාලගොල්ල ජල සැපයුම යළි යථා තත්ත්වයට

දින කිහිපයක් පුරා පැවති බාධා කිරීම්වලින් අනතුරුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල සම්බන්ධතා 16,977කට සේවය සපයන බාලගොල්ල ජල පිරිපහදු මධ්‍යස්ථානයේ...

Read moreDetails

දැදුරු ඔයේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට

කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු ද මේ වන විට සොයාගෙන ඇති බව...

Read moreDetails
Page 918 of 2940 1 917 918 919 2,940
  • Trending
  • Comments
  • Latest

Recent News