පුවත්

නව විදෙස් තානාපතිවරු 7ක් සහ මහ කොමසාරිස්වරු 4ක් ජනාධිපති අනුර කුමාර දිසානායකට අක්තපත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 7දෙනෙකු සහ මහ කොමසාරිස්වරුන් 4දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

Read moreDetails

කබරගල නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය හෙට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

මීට වසර තුනකට පෙර ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑමට ලක්ව නිවාස අහිමි වූ පූනාගල, කබරගල පවුල් 50ක් සඳහා...

Read moreDetails

ත්‍රිකුණාමලය වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා නවීන යතුරුපැදි 13ක් ප්‍රදානය කෙරේ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන යතුරුපැදි 13ක් නිල වශයෙන් භාරදීම පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන්...

Read moreDetails

රටේ සෑම පාර්ශ්වයක්ම ඒකරාශි කරමින් ප්‍රථම වතාවට බුද්ධශාසන සභාවක් ආරම්භ කළා

රටේ සෑම පාර්ශ්වයක්ම ඒකරාශි කරමින් ප්‍රථම වතාවට බුද්ධශාසන සභාවක් රජය විසින් ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ගමගේදර...

Read moreDetails

අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම අවශ්‍යයි

එල් නිනෝ තත්ත්වයේ බලපෑම මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට වක්‍ර බලපෑම් එල්ල කළ හැකි බැවින්, ඊට පෙර සූදානමක් ලෙස අත්‍යවශ්‍ය...

Read moreDetails

පවතින වියළි කාලගුණය නිසා යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප සැප්තැම්බර් 14 සිට මසකට වසා දැමේ

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික...

Read moreDetails

ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ලබන මස මෙරට නිල සංචාරයක

ශ්‍රී ලංකා - ඉන්දීය ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ලබන සැප්තැම්බර් මස 9...

Read moreDetails

ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරල් අරුණ ජයසේකර රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිල සංචාරයක

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සක්‍රීයව නිරීක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනට සමගාමීව, ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා...

Read moreDetails

අභ්‍යවකාශ ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ බාහිර අභ්‍යවකාශ ගිවිසුමට අනුකූල විය යුතුයි

බාහිර අභ්‍යවකාශය සාමකාමී අරමුණු සඳහා පමණක් සුරක්ෂිත කිරීමට නීත්‍යනුකූලව බැඳී පවතින ගිවිසුමක දැඩි අවශ්‍යතාව ශ්‍රී ලංකාව විසින් පෙන්වා දී තිබේ....

Read moreDetails

වසර 8ක් තුළ මන්ත්‍රී විදෙස් සංචාර සඳහා රුපියල් කෝටි 26කට අධික මුදලක් වැය කරලා

2016 සිට 2024 දක්වා වූ වසර 8ක පාර්ලිමේන්තු කාල සීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ නිලධාරීන් 115 දෙනකු විදේශීය...

Read moreDetails
Page 141 of 5276 1 140 141 142 5,276

Recent News