අපට අවශ්‍ය ආයෝජන මිස ණය නෙමෙයි – ජනපති නව චීන තානාපතිට කියයි

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ...

ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරලීමේ ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන ...

විදුලිය සඳහා යන වියදම අඩුකිරීමේ සැලසුමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

මෙරට ජනතාවට විදුලිය සඳහා යන වියදම අඩු කිරීමට ඉදිරියේදී සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සුර්යබල සුළං හා ජල ...

මහනුවර දැඩි කොරෝනා අවධානමක් ගැන හිටපු ඇමති කිරිඇල්ල කියයි

මහනුවර පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය හේතුවෙන් කොරෝනා අවධානමකට ලක්ව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ...

බන්ධනාගාරවල සිදුවීම් සොයන්න අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක්

මෑත කාලිනව බන්ධනාගාරතුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් සිදුකිරීමට වහාම කමිටුවක් පත්කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ...

නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි ආදර්ශයෙන් පෙන්වූ බව ජනපති පවසයි

ගතවූ කාලය තුල අප කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලීසියට බලපෑම් සිදු නොකල බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා කියා ...

Trace City ව්‍යාපෘතිය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සාකච්ඡා 

Trace City ව්‍යාපෘතිය (TEC) නැවත ප්‍රතිනිර්මාණය හා සංවර්ධනය කිරීමට කටයුතු කල යුතු බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව ...

සෞඛ්‍ය කාර්ය මණ්ඩලට පහසුකම් ලබා දීමේ තීරණයක් – COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන මණ්ඩලය

සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන, නවාතැන්, ඇතුලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු ...

Page 3494 of 3950 1 3,493 3,494 3,495 3,950
  • Trending
  • Comments
  • Latest

Recent News