Editor TTV News

Editor TTV News

පුෂ්පිකා ද සිල්වාගේ ඔටුන්න  බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියේ  නඩු තීන්දුව ඔක්තෝබර් 17 දින  ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

පුෂ්පිකා ද සිල්වාගේ ඔටුන්න බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියේ නඩු තීන්දුව ඔක්තෝබර් 17 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

2021 වසරේ පැවති 'මිසිස් ශ්‍රී ලංකා' රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ඔටුන්න බලහත්කාරයෙන් ගැලවීම සහ එම...

වැරදිකරුවන් වෙන්න කලින්  මුහුණු පෙන්නුවේ ඇයි?

වැරදිකරුවන් වෙන්න කලින් මුහුණු පෙන්නුවේ ඇයි?

තලවතුගොඩ ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථාන කිහිපයක සිදුකළ පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අනන්‍යතාව නීති විරෝධී ලෙස ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිඥයින්...

රුසියානු ප්‍රහාරවලින්  යුක්රේන වැසියන් 6ක්  තුවාල ලබයි

ලෝක කුසලාන ඉතිහාසයේ එම්බැපේගේ අලුත්ම වාර්තාව….

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සුපිරි තරු ක්‍රීඩක කයිලියන් එම්බැපේ, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට...

රුසියානු ප්‍රහාරවලින්  යුක්රේන වැසියන් 6ක්  තුවාල ලබයි

රුසියානු ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 6ක් තුවාල ලබයි

රුසියානු ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි. ඊයේ (22)...

මොරගහහේන බැංකුවක  දැවැන්ත රන් කොල්ලයක්

මොරගහහේන බැංකුවක දැවැන්ත රන් කොල්ලයක්

මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක් ඉලක්ක කරගෙන අද (ජූනි 23) අලුයම සිදුකළ කොල්ලකෑමකින් එහි තිබූ රන් ආභරණ තොගයක් කොල්ලකෑමට...

KPMG ඕස්ට්‍රේලියා සමාගමේ  සභාපති සහ ජ්‍යෙෂ්ඨ හවුල්කරුවන්  දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

KPMG ඕස්ට්‍රේලියා සමාගමේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ හවුල්කරුවන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

පාරිභෝගිකයින්ගේ රහස්‍ය තොරතුරු අවභාවිත කරමින් විගණන කොන්ත්‍රාත් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුව ඇති දැවැන්ත අර්බුදය හමුවේ, KPMG ඕස්ට්‍රේලියා සමාගමේ සභාපති...

ඩිජිටල් යුගයේදීත්  රෝගී සත්කාරයේ මානුෂීය අගයන්  ආරක්ෂා කළ යුතුයි

ඩිජිටල් යුගයේදීත් රෝගී සත්කාරයේ මානුෂීය අගයන් ආරක්ෂා කළ යුතුයි

ඩිජිටල් තාක්ෂණය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ප්‍රවේශය සහ තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට උපකාරී වුවද, එම තාක්ෂණය වෛද්‍ය-රෝගී සබඳතාව ශක්තිමත් කරන...

වැල්ලවායටම ගංජා බෙදූ  ජාවාරම්කරුවන් දෙදෙනා මහා පරිමාණ ගංජා හේන් දෙකක් සමඟ පොලිස් අත්අඩංගුවට!

වැල්ලවායටම ගංජා බෙදූ ජාවාරම්කරුවන් දෙදෙනා මහා පරිමාණ ගංජා හේන් දෙකක් සමඟ පොලිස් අත්අඩංගුවට!

වැල්ලවාය, අලුත්වෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් දෙකක් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (ජූනි 23) පෙරවරුවේ වටලනු...

Page 73 of 3050 1 72 73 74 3,050
  • Trending
  • Comments
  • Latest

Recent News