දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (29) පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම...

Read moreDetails

මහජන ප්‍රවාහන සේවය නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනයට සමාන මට්ටමකට ගෙන ආ යුතුයි

මහජන ප්‍රවාහන සේවය ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපන පද්ධතීන් සමඟ සමාන මට්ටමක තැබිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read moreDetails

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 125.97කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 125.97කින් හෙවත් සියයට 0.60කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව දවස...

Read moreDetails

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට දුම්රිය ධාවනය ඔක්තෝබර් 02 සිට යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටසේ දුම්රිය ධාවනය...

Read moreDetails

හෝර්ටන් තැන්න සහ වනජීවී සංරක්ෂණය මූලික කරගෙන SLTC සිසුන්ගෙන් ලෝක සංචාරක දින සැමරුමක්

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වනජීවී සංරක්ෂණය සහ වගකීම් සහගත සංචාරක හැසිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (SLTC) සංචාරක...

Read moreDetails

TRCSL සංඛ්‍යාත අධීක්ෂණයට සහ සේවා ගුණාත්මකභාවය මැනීමට ඩොලර් මිලියන 9.25ක නව පද්ධති 2ක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා සංඛ්‍යාත කළමනාකරණ හා අධීක්ෂණ පද්ධතියක් මෙන්ම සේවා ගුණාත්මකභාවය සහ පරිශීලක අත්දැකීම් මැනීමේ...

Read moreDetails

2008 මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු ඝාතන නඩුවට පිල්ලෙයාන් ඇතුළු තිදෙනා ඔක්තෝබර් 13 තෙක් යළි රිමාන්ඩ්

2008 වසරේ මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත්...

Read moreDetails

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සියලු පියවර ගන්නවා…

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය සියලු රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය පියවරයන් ගනිමින්...

Read moreDetails

කොළඹ වැඩිහිටියන් වෙනුවෙන් පළමු දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය කිරුළපනේදී අද විවෘත වෙයි

කොළඹ නගරයේ වැඩිහිටි ජනතාවගේ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් ස්ථාපිත කළ පළමු වැඩිහිටි දිවා...

Read moreDetails

මාංශපේශී ආබාධයක් හේතුවෙන් පාකිස්තාන T20 තරගාවලියේ පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉදිරි T20 තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඔහුගේ...

Read moreDetails
Page 28 of 3985 1 … 27 28 29 … 3,985
  • Trending
  • Comments
  • Latest

Recent News