පුවත්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සජබ මහනුවර දිස්ත්‍රික් පාක්ෂිකයන් සූදානම්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින සමගි ජන බලවේගයේ සියලු පාක්ෂිකයන් කැමැත්ත...

Read moreDetails

වැට් සහ සමාජ ආරක්ෂණ බදු සඳහා අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න ජූලි 01 දා සිට ක්‍රියාත්මකයි

දෛනිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි පිරිවැටුමක් හෝ වාර්ෂිකව රුපියල් මිලියන 36 ඉක්මවන පිරිවැටුමක් සහිත සියලුම සේවා සැපයීම් සහ වෙළෙඳ ආයතන,...

Read moreDetails

විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා රජයෙන් ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක...

Read moreDetails

ගොවියාට අසාධාරණයක් නොවෙන අයුරින් වී මිල තීරණය කරනවා

ගොවියාට කිසිදු අසාධාරණයක් සිදු නොවනු ඇති බව සහතික කරමින්, සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් වී මිල තීරණය කරන බව කෘෂිකර්ම,...

Read moreDetails

පළාත් නවයටම ලබන වසරේ සිට එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්

ඉදිරි වසර තුළ දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පොදු පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර...

Read moreDetails

දියුණු ජාතික ආර්ථි­ක­යක් වෙනුවෙන් 2026-2030 අප­න­යන සැල­සු­මක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මාවතකට ගෙන ඒම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, '2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම'...

Read moreDetails

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපා­රයේ ඩෙංගු මඬින වැඩ­ස­ට­හන සාර්ථක කර ගැනී­මට සැමගේ සහය දෙන්න

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය මගින් ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සාර්ථක කර ගැනීමට මහජනතාවගේ...

Read moreDetails

යුද්ධයෙන් විනාශ වුණු ගාසාවේ රෝහල් හදන්න උදව් කරන්න පලස්තීනය ඉන්දියාවෙන් හදිසි උදව් ඉල්ලයි

දින දහසක් සම්පූර්ණ වී ඇති ඊශ්‍රායල - හමාස් දරුණු යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය...

Read moreDetails

ඇෆ්ගන් – පාකිස්තාන දේශසීමාවේ යළිත් දරුණු ගුවන් ප්‍රහාර දරුවන් 11ක් ඇතුළු සිවිල් වැසියන් 13ක් මරුට

ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන දේශසීමා කලාපය තුළ දෙපාර්ශවය අතර යළිත් වරක් දරුණු සන්නද්ධ ගැටුම් සහ ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ වී ඇති...

Read moreDetails
Page 220 of 4397 1 219 220 221 4,397
  • Trending
  • Comments
  • Latest

Recent News