කොළඹ වැඩිහිටියන් වෙනුවෙන් පළමු දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය කිරුළපනේදී අද විවෘත වෙයි

කොළඹ නගරයේ වැඩිහිටි ජනතාවගේ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් ස්ථාපිත කළ පළමු වැඩිහිටි දිවා...

Read moreDetails

මාංශපේශී ආබාධයක් හේතුවෙන් පාකිස්තාන T20 තරගාවලියේ පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉදිරි T20 තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඔහුගේ...

Read moreDetails

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීමට බ්‍රසීලයෙන් තාක්ෂණික සහාය ලබාගැනීමට පියවර

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සහ ධාරිතා වර්ධනය කිරීම සඳහා බ්‍රසීලයේ තාක්ෂණික සහාය ලබාගැනීමට අදාළ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර...

Read moreDetails

22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ පක්ෂ සියල්ල එකම මතයක සිටිනවා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඇතැම් පක්ෂ විරෝධතා සඳහා සහභාගී නොවූවත්, එම කාරණය සම්බන්ධයෙන් සමස්ත විපක්ෂයම එකඟතාවයකින් පසුවන බව...

Read moreDetails

පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක්

රත්නපුර කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව...

Read moreDetails

ආපදා වාහනයක් අවභාවිත කළ හිටපු අමාත්‍ය ෆවුසිට ලක්ෂ 66ක දඩයක් සහ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලංකාවේ ආපදා කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්ත රජය ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමෙන් හිටපු අමාත්‍ය...

Read moreDetails

දිස්ත්‍රික්ක 5ක භූගත ජල සම්පත් සිතියම්ගත කිරීමට රුපියල් මිලියන 180ක ව්‍යාපෘතියක්

භූගත ජල සම්පත් පිළිබඳ විශ්වසනීය හා විද්‍යාත්මක තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා “ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා...

Read moreDetails

හොර සල්ලි සහ නීතිවිරෝධී මුදල් ගනුදෙනු මැඬලීමට නීති තවත් දැඩි කරමින් භාර ආඥාපනත සංශෝධනයට අනුමැතිය!

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ කාර්යසාධක බලකායේ නිරීක්ෂණ මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය...

Read moreDetails

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුවට ගෝඨාභය රාජපක්ෂගෙන් යළි සාක්ෂි විමසීම නොවැම්බර් 27 වැනි දිනට කල් තබයි

ප්‍රකට ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වෙරාරජ් සහ කුගන් මුරුගානන්දන් යන අය 2011 වසරේදී යාපනයේදී අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව,...

Read moreDetails

බේස්ලයින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ තවත් වැදගත් පියවරක්…

රටේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ -...

Read moreDetails
Page 30 of 3986 1 … 29 30 31 … 3,986
  • Trending
  • Comments
  • Latest

Recent News