27 April 2024

සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීමට පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් කැඳවීම ඇරඹේ

සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතියේ 2023 වර්ෂය සඳහා වන අත්පිටපත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනපති රනිල් ඝාතන කුමන්ත්‍රණය බොරුවක් – පොලිසිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පෞද්ගලික වෙබ් අඩවියක් විසින් පල කර ඇති පුවත අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්ම පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්ණ කරන්නැයි විපක්ෂය කථානායකගෙන් ඉල්ලයි

මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ නියෝජිත පිරිසක් කථානායක මහින්ද යාපා මහතා හමුවේ ඉල්ලීමක් කර ඇත.

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ගැසට් කෙරේ

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ගැසට් නිවේදනයට අත්සන් කර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි ජනපති හමු වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

වරායේ රඳවාගෙන සිටින රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය තකිකෝ යොෂිඩා මැතිණියගේ විසි තුන්වන ගුණසමරුව අදයි

1970 ඇරඹී දශකයේ අග භාගය වනතුරු ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ හෝ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ පැවති උනන්දුව ඉතාම අල්පය.එකල මෙරට පෙරපාසල් අධ්‍යාපනයට යොමු වී සිටියේ 5% තරම් සුළු සංඛ්‍යාවකි.

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේදී අංක 01 Loyalty Leader වෙයි

අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.