27 April 2024

ජනතාවට හිතකර ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණතුංග

කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද ජනතාවට හිතකර ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නවක වෛද්‍යවරුන් 1367 ක් සීමාවාසික පුහුණුවට – සෞඛ්‍ය අමාත්‍යංශය

නවක වෛද්‍යවරුන් 1367 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්විම් ලිපි ප්‍රදානය අද (31) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

බලය තියෙනකොට අපිට පක්ෂය සහ පක්ෂයේ යාන්ත්‍රණය අමතක වුණා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

බලය තියෙනකොට අපිට අපේ පාක්ෂිකයා, පක්ෂය සහ පක්ෂයේ යාන්ත්‍රණය අමතක වුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රට මේ තත්ත්වයට පත් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයයි – දුමින්ද දිසානායක

අද මේ රට පත්ව ඇති තත්ත්වයට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානය ආණ්ඩුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

මිනිස්සුන්ට, ගහලා මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බෑ – ඇමති ප්‍රසන්න

විරෝධතාකරුවන් ගෙවල් ගිණිතැබීමට, මිනිස්සු මැරීමට ආවොත් ඒ සඳහා රජය තදින් ක්‍රියාකළ යුතු බවත් මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් නවතම ශාඛාව කටුගස්තොටදී විවෘත වේ

ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය.

ප්‍රතිසංස්කරණය පරිවර්තනයකට මාරු වී අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට – අධ්‍යාපන ඇමැති සුසිල්

ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.

ඉතිහාසයේ අභියෝගාත්මක ම අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ම අයවැය ලබන නොවැම්බර් මස 14 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.