27 April 2024

තායි සහ ඉරාන දූත පිරිසක් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක

තායි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර කවුන්සිලය සහ ඉරාන තානාපති කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් පසුගියදා කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා අධ්‍යයනය කිරීමේ අරමුණෙන් සාකච්ඡා වට කිහිපයක සහ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

යාවත්කාලීන තාක්ෂණය මඟින් කාර්මික ප්‍රවර්ධනය කල යුතුයි – කර්මාන්ත ඇමති

රටක ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණක් වන්නේ යාවත්කාලීන වන තාක්ෂණය සමගින් එරට තුළ සිදුකරනු ලබන කාර්මික ප්‍රවර්ධනය බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රට පාලනය කරන හැටි දන්නේ නැතිව බලය අල්ලන්න හදනවා – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

කිසිවෙකුට රට පාලනය කරන ක්‍රමය පිළිබඳව කිව නොහැකි බවත්, ඔවුන් රැළි මවමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ ප්‍රවිශ්ටයක් කරා යෑමේ උත්සහයක යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

එදා බඹරේ වැල්ලේ කැරකුණ නිසා ඡන්ද තිබ්බා .. දැන් එහෙම නෑ – අනුර කියයි

රනිල් වික්‍රමසිංහව පලවා හැර ප්‍රභූ පැළැන්තියෙන් සාමාන්‍ය ජනතාව අතට බලය හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ගන්න හැකිවෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජපානයෙන් රුපියල් මිලියන 104 ක ප්‍රතිජීවක ඖෂධ ආධාරයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රුපියල් මිලියන 104 ක පමණ තොගයක් ජපන් රජයේ ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතිය යටතේ ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

වසන්ත මුදලිගේ නිදහස් කෙරේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) තීන්දු කලේය.

රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට ජනපතිගෙන් උපදෙස්

දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තමා වට්ටන්නත් බෑ.. වැටෙන කෙනෙකුත් නොවන බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

ඉදිරියේදී තමාට විවිධ චෝදනා එල්ලවීමට ඉඩ ඇති අතර තමා පස්සට යන්නවත්, වැටෙන කෙනෙක් නොවන බවත් තමා තව තවත් දුරට ඉදිරියට යන කෙනෙක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Lanka Industrial Estates Limited (LINDEL) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදක සමාගමවන Lanka Industrial Estates Limited (LINDEL), 57වනTransparency, Accountability, Governance and Sustainability (TAGS) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමිකර ගැනීමට සමත්විය.

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹෙයි

බොරැල්ල “ඕවල් වීව් රෙසිඩන්සිස්” රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඊයේ (30) දින බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අධිකාරියේදී ආරම්භ කෙරිණ.