27 April 2024

කොරෝනා රෝගින් රෝහලේ ඉන්නවාට වඩා වැඩි ප්‍රමාණයක් එලියේ ඉන්න පුලුවන් – වෛද්‍ය ජයරුවන්

කොරෝනා රෝගින් 5000 ක් මේ වන විට රෝහල්වල සිටින අතර එලියේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

බස්නාහිරින් පිටව ගිය 454 ක් හදුනාගැනේ – පොලිසිය

ඇඳිරිනීතිය පැනවීමට පෙරදින බස්නාහිර පළාතෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

නව වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ආරවුලක් දුරදිග ගොස් තරුණයෙක් මරුට

වීරකැටිය, මොරයාය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි 7 ට පමණ දෙපිරිසක් අතර ඇති වු ආවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

වන අලි පහරකින් සිව් හැවිරිදි දරුවෙකු මරුට

කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේදී ඊයේ (30) සවස 7 ට පමණ ඥාතීන් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු වන අලි ප්‍රහාරයකට ලක් ඇති බව පොලිසිය පවසයි.

කොරෝනා ආසාදිතයින් 6627 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 30 වන දිනට දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා ආසාදිතයින් පොකුර 6627 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.