27 April 2024

මහින්දව කෑවේ නාමල් … බැසිල් – මෛත්‍රි අතරමං වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හට මේ වන විට සිදුව ඇත්තේ කර කියා ගත නොහැකි තත්ත්වයක් බව වාර්තා වේ. අගමැති ධුරය ලබා ගත්තද මේ වන විට ජනතාව අතර ඇත්තේ ද යම් කුතුහලක් බවත් මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාව මේ වන විට හැල්ලුවට පත්ව ඇති බවත් ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ කනගාටුවට පත්ව ඇති බව වාර්තා වනවා.

රතන හිමි අලුත් ගමනක්…! පාඨලි ‌‌‌කොතනද?

පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මේ වන විට නව දේශපාලන ගමනක් යාමට කටයුතු කරන බව වාර්තා වේ. මේ වන විට ඊට අවශ්‍ය වන මුළික කටයුතු උනවහන්සේ විසින් සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

අගමැති පුටුවට විජයදාස …! මහින්ද විරුද්ධ වෙයි ….!

රටේ පවතින දේශපාලනික අවුලත් සමග මීලඟ අගමැතිවරයා වශයෙන් එකසත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කල යුතු බවට යෝජනා කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සජිවිකරණය නවතා දැමීමට එරෙහිව ක්‍රියා කළ යුතුයි – මයන්ත කථානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීය. මේ අතර, අද දිනයේ දීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී නොවීමට තීරණය කර තිබේ.

ජනපති බලයෙන් ආරූඪ වෙලා – මනුෂ කියයි

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නොමැති බලතල ආරූඨකරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජනපති හෙට තීරණයක් ගනිවිද? අගමැති පුටුව කාටද?

රටේ ඇති වු දේශපාලනික ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමා වෙත පැවසු බව කථානායක කරු ජයසුරිය මහතා සමඟ පැවසු බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

සල්ලි වියදම් කරන්න අගැමැති ලේකම්ට බලයක් නෑ (Update)

ජනරජයේ අරමුදල් වියදම් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාට බලයක් නොමැති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ජන්ද 123 ක් ලබා සම්මත වී තිබේ.

බහුතරය ඇති අයට ආණ්ඩුව ගෙන යන්න ඉඩ දෙන්න – විජයදාස රාජපක්ෂ

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙස කථානායකවරයා ගෙන් අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

අක්කර 2,200ක පැණි දොඩම් කලාපය මොනරාගල ඉදි කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මගේ කසාදේ අප්සට් වුණාට මම කරන කපුකම් හරියනවා – ඩිලාන් පෙරේරා කියයි

මහින්ද රාජපක්ෂ මහතා නැවත විරුද්ධ පක්ෂයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ජනහමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් මහින්ද රාජපක්ෂ හට විරුද්ධ පක්ෂයට යන ලෙස පැවසුවත් යළි විපක්ෂයට නොයන බවයි.